LEAF_එකට_වෙච්ච

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හයියූ.. ලීප් එකට වෙච්ච දෙයක්..

    හරි හරි හිනා වෙන්න එපා යකෝ ඉතිං... :lol::lol:

    14184546_10154121749138171_6977971913180874814_n.jpg

    14212745_10154121749133171_7938845166380739759_n.jpg

    ලීප් තමයි හිටං.. හිටිලා... :lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    හයියූ.. ලීප් එකට වෙච්ච දෙයක්..

    හරි හරි හිනා වෙන්න එපා යකෝ ඉතිං... :lol::lol:

    https://scontent-sit4-1.xx.fbcdn.ne...=282e19a7e7596dfef555e6ee83d187c9&oe=584AC62A

    https://scontent-sit4-1.xx.fbcdn.ne...=1199119e3bfadc7ac7ae0575d21b470c&oe=58829DF8

    ලීප් තමයි හිටං.. හිටිලා... :lol::lol::lol::lol::lol:

    දැන් උට petrol ගැහුවට වඩා ගානක් ඒ ගෙදරට දෙන්න වෙනවා, බුරු යකෙක් නේ battery percentage එක පෙන්නේ නැද්ද උට. ගෙදකින් charge කරොත් 5h වගේ යනවා 50% charge වෙන්න්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    දැන් උට petrol ගැහුවට වඩා ගානක් ඒ ගෙදරට දෙන්න වෙනවා, බුරු යකෙක් නේ battery percentage එක පෙන්නේ නැද්ද උට. ගෙදකින් charge කරොත් 5h වගේ යනවා 50% charge වෙන්න්න

    :rofl::rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    නිසාන් ලීෆ් එක චාටර්. හැබැයි එලෙක්ට්‍රිc උනත් BMW i3 එක පට්ට.. ඔහොම වෙන්නේ නැ මලාට. බැකප් එන්ජින් එකෙන් ජෙනියක් වගේ රන් කරගත්තැකි හදිස්සියට..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    නිසාන් ලීෆ් එක චාටර්. හැබැයි එලෙක්ට්‍රිc උනත් BMW i3 එක පට්ට.. ඔහොම වෙන්නේ නැ මලාට. බැකප් එන්ජින් එකෙන් ජෙනියක් වගේ රන් කරගත්තැකි හදිස්සියට..

    e unaata patta ganan ne ban.:sorry: