leak Vdos of Local couples

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    හිතට වදින කතාවක්෴
    රවටන්න කලින් හොදට හිතපන් මේ ගැන෴
    හොදට කියවපන් 👇
    65592844_1081827888871996_4202884464189112320_n.jpg

    ලෝකයේ හොදම විහිලුව #පතිවත නම් විය.

    👦" නංගි මං ඔයාට ආදරෙයි ඇත්තටම ගොඩක් "

    👩 " මාත් ආදරෙයි අයියේ , ඒත්....😞 "

    👦" ඇයි ඒත් කියන්නේ නංගි... "

    👩 " මං පිරිසිදු කෙල්ලෙක් නෙමෙයි අයියේ.. "

    👦" ඒ කියන්නේ.. ? 🙄 "

    👩 " ඔයා දන්නවනේ අයියේ මං කළින් අයියට ගොඩක් ආදරේ කරා ජිවිතේ කරන් , ඒත් එයා මගේ මුළු ජිවිතේම විනාශ කරා ආයේත් වෙන කෙනෙක් ළගට නොයන්නම... "

    👦" අනේ සුදු නංගි ඕක ද මේ...? මං ඔයාට ආදරේ කරන්නේ ඕවා බලන් නෙමෙයි පැටියෝ , ඇත්තටම මං ආදරේ කරනවා.. "

    අනේ උඹේ ඒ වචනේ කෙල්ලගේ හිතට දැනෙන්නේ අලුත් ජිවිතයක් ලැබුණා වගේ හැගීමක් වෙනදට බොරුවට ලෝකේට පේන්න හීන වුණ ඒ කෙල්ල දැන් මුලු හදවතින්ම හිනා වෙන්න පටන් අරන්.. වෙනදට මැලවිලා තිබ්බ මූණ අනේ දැන් මලක් පිපිලා වගේ.. කළින් එකාට මුලු ජිවිතේම ආදරේ නාමෙන් පුදලා පුදලා ආදරෙන් ජිවිතෙන් හෙම්බත් වෙලා හිටපු කෙල්ලගේ හිතට ආදරේ ඇතුල් වෙලා උඹේ ඒ වචන ටිකට....

    ඒත් උඹ උඩින් පෙන්නපු උඹේ හොද යටින් තියෙන්නේ මෙහෙම...,

    🔥"" අහ්හ්... කළින් එකා පෙට්ටියත් කඩලා එහෙනම් ඒකත් පට්ට.. ඌ හොදට රහ බලලා බලලා අත ඇරලා වගේ , දැන් මගේ වාරේ. ආදරේ පෙන්නලා ආතල් එක ගන්න පුලුවන්...""

    උඹත් ඔහොම කරපු එකෙක්නම් ලැජ්ජ වෙයි බන් ඒ වචන ටිකට. ඒත් ලැජ්ජාවක් උඹට නෑ වගේනම් බලපන් උඹේ නංගි දිහා අක්කා දිහා ලැජ්ජ නෙමෙයි මැරෙන්න හිතුණා නේද....?

    උඹගෙන් විනාශ වෙච්ච කෙල්ලෙක් හරි ආදරෙන් එකීගේ අලුත් එකා එක්ක යද්දී උඹ ඒකීට හිනා වුණා නේද...?

    මං ගහපු බඩ්ඩ පොන්නයෙක් එක්ක පාරේ යනවා කිව්වා නේද...?

    උඹ හිනා වුණේ උඹටමයි බන් , ඒ කෙල්ල එකීගේ කොල්ල එක්ක හරි ආදරෙන් යද්දී කෝ දැන් උඹට ඉන්නවද අවංක ආදරයක්... කෙල්ලෙක්ගේ ජිවිතේ විනාශ කරලා ගන්න තිරිසන් සතුටෙන් අවසානයේ උඹ විදවන්නේ රටේම මිනිස්සු උඹට හිනා වෙන ජාතියේ කෙල්ලෙක් නැත්නම් ගැණීයෙක්...

    උඹ විනාශ කරපු ඒ කෙල්ල අද සතුටෙන් ඒ ඇයි එකීට අවංක ආදරයක් ලැබිලා.. ඒ අහිංසකී ජිවිතේ වරද්ද ගත්තා කියලා දැන දැන ආදරේ කරන හොද කොල්ලෙක් ලැබිලා... උඹලට ඌ පොන්නයා.. ඒත් ඌ තමා බන් නියම පිරිමියා. ඔව් උඹලා කියයි මොනවා උනත් වෙන එකෙක් ළග බුදියපු එකී මොකටද....? ඒක කොල්ලෙක්ට කොච්චර දුකක්ද...? ඔව් දුකක් තමා ඒත් ඒ දුක අවංක ආදරයක් ඉස්සරහ අමතක වෙනවා බන්...

    උඹ කෙල්ලෙක්ට දවසක කිව්වොත් මෙහෙම

    🔥"" නංගි මං කෙල්ලෝ 3 ක් 4ක් එක්ක බුදිය ගෙන තියෙයි , ඔයාට ඒක අව්ලක් නැද්ද ...? ""

    කියලා.. කෙල්ලට මොනව හිතේද දැනෙයිද...? ඒත් කෙල්ල උඹට ආදරේ කරන්න කළින් එකීට වුණ දේවල් කියන්නේ උඹව කොච්චර විශ්වාස කරලද..? උඹ ඒ විශ්වාස කඩලා ඒ කෙල්ලව තවත් විනාශ කරලා හතර වටේම උන්ට කෙල්ලව පුදනවා..

    අනේ ඒ අහිංසක කෙල්ලට වුණ දේවල් දැන දැන නියම පිරිමියෙක් ආදරේ කරද්දී ඌට හිනා වෙන්න එපා බන්.. හොයලා බලපන් ආදරෙන් සතුටින් ඉන්න ගොඩක් ආදර කතාවල කෙල්ලගේ ජිවිතේ ආදරෙන් විනාශ වෙලා ඇති.. ඒ කොල්ල ඒත් පැලෙන්න ආදරේ කරනවා නේද...?

    නංගියේ....,

    රෑ පුරා නින්දක් නැතුව උඹලා අඩලා අඩලා උදේට මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා ඇති..

    යාලුවෙක් ලස්සන මනමාලියෙක් වෙලා යද්දී අනේ මං මෙහෙම ලස්සන මනමාලියක් වෙන්නේ කොහොමද කියලා දුක හිතෙනවා ඇති...

    ගෙදරින් කෙනෙක් හොයද්දි ඒ මිනිහා ඉස්සරහ කෙල්ලෙක් විදිහට ඉන්න බය හිතෙනවා ඇති...

    සාම්ප්රදායික පවුලක් කවදහරි ලැබුනොත් නැන්දම්මා සුදු රෙද්ද බලන්න එයි කියලා හිතේ ලොකු දෙගිඩියාවක් ඇති....

    ඒත් උඹගේ ජිවිත කතාව දැන දැන උඹව ජිවිතේ කරන්න රත්තරන් කොල්ලෙක් අනිවාර්යයෙන් උඹේ ජිවිතේට එනවමයි.. අනේ එදාට ඌට කිසිම බොරුවක් කරන්න එපා , උඹේ මුළු ආදරේම ඌට දීපන්.. උඹේ ජිවිතේ විනාශ කරපු එකාට විනාශ කරපු උන්ට පේන්න උන්ට රිදෙන්න ඌත් එක්ක සතුටින් ආදරෙන් හිටපන්..

    කෙල්ලනේ උඹලට ඔය මවපු පටලය කොල්ලන්ට තිබ්බනම් කොල්ලො ගොඩක් අනාථයි බන්.. කෙල්ලගේ පෙට්ටිය හොයන උඹලා බඹසර රකින හොද පිරිමිද බන්... ඉස්සෙල්ලම උඹලා හැදියන් එතකොට කෙල්ලගේ උඹලා හොයන දේ හොයා ගන්න පුලුවන්

    නැති කරපු එකා වීරයයෙකුද නැති කරගත් එකී වේසියෙක්ද නැති එකී බරගත් එකා පොන්නයෙක්ද වන ලෝකයේ හොදම විහිලුව #පතිවත නම් විය..

    safa