leaked කරගත්ත set එක

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මෙයාලා තමා දැනට ලික් කරගෙන තියෙන Set එක








    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    Movies That Got Leaked Before They Were Released

    1. Fury (2014)
    2. X-Men Origins: Wolverine (2009)
    3. The Revenant (2015)
    4. Hurt Locker (2009)
    5. DeadPool (2016)
    6. American Gangster (2007)
    7. Star Wars III: Revenge of the Sith (2005)
    8. Hulk (2003)
    9. Joy (2015)
    10. Still Alice (2014)
    11. The Hateful Eight (2015)
    12. The Happening (2008)
    13. Super 8 (2008)
    14. Zombieland (2009)
    15. Expendables 3 (2014)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    කොහොමට තියෙන්ඩ ඇතිද හල්ක් ලීක් කරගත්තම :baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    X-Men 2 හරි 3 හරි ලීක් උනා.. නිකන් නෙවේ unedited :P කේබල් පවා පේනවා සමහර තැන්වල :rolleyes:

    ඊට පස්සේ Pirates of the Caribbean: Dead Men Tell No Tales 2017 එකත් ලීක් උනා :yes:
     
    Last edited:

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    කොහොමට තියෙන්ඩ ඇතිද හල්ක් ලීක් කරගත්තම :baffled:
    :D:rofl:

    amboo pissu haden nathi neda bn unta
    වැලක් ලික් වුණා වගේ තමා

    Patta Title ekakne dala thiyenne....:P:P
    Thanks for share...:D
    Rep ++
    ගොසිප් site වගේ පොටි වෙනසක් කරලා බැලුවේ. වැඩේ සාර්ථකයි

    X-Men Origins: Wolverine (2009)
    DeadPool (2016)

    leack unada ban ?

    Deadpool koheda bn leak une 😱😱

    Deadpool leak උනේ නෑ නේ බං

    The movie had its share of privacy woes but it didn’t affect its collection or its opening. There is a strategic story about a leak footage of ‘DeadPool’. Everyone was onboard for ‘DeadPool’ right from the director Tim Miller to the actor Ryan Reynolds except the Marvel Studios. During the Comic Con(2014), a test footage of the movie was leaked and the fans went crazy. Only then, the studio got into action and completed the movie well before time. It is said that it was a strategic move by the studio to leak the footage to see the fan’s reactions. And well the strategy worked.


    Escape Plan 2

    තමා හරියටම නිවේදනයක් නැති හිනදා දැම්මේ නැහැ බන්. තව රිලීස් වෙන්න කල් තියෙනවනේ
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63

    තමා හරියටම නිවේදනයක් නැති හිනදා දැම්මේ නැහැ බන්. තව රිලීස් වෙන්න කල් තියෙනවනේ
    [/QUOTE]


    ඒ වුනාට බන් Original DVD තියෙනවා
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    තමා හරියටම නිවේදනයක් නැති හිනදා දැම්මේ නැහැ බන්. තව රිලීස් වෙන්න කල් තියෙනවනේ


    ඒ වුනාට බන් Original DVD තියෙනවා [/QUOTE]

    Meka mama balala dan dawas 3k wenawa. original. apo guu godak peguna wage.. eeya :baffled:
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    lankawe leak karagaththa set ekath damuko
    මාත් තාම මහ ලොකු Set එකක් දන්නේ නැහැ බන්. එලකීරි එකේ කතා වුන අය ගැන තමා දන්නේ


    තමා හරියටම නිවේදනයක් නැති හිනදා දැම්මේ නැහැ බන්. තව රිලීස් වෙන්න කල් තියෙනවනේ


    ඒ වුනාට බන් Original DVD තියෙනවා [/QUOTE]
    ඔව්. මන් මේකෙන් අදහස් කලේ තාම ඔෆිෂියලි නිකුත් වෙලා නැති නිසා

    The Interview 2014
    එක ගන්නන් හරියටම දන්නේ නැහැ