Leaked Google Pixel 4 video confirms astrophotography mode

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මනදා බ0 කැමරා කියද ඔකේ ?
    ඔය සල්ලි වලින් සමාන්‍ය ෆොන් එකක් අරගෙනහ් DLSR එකක් ගන්නවා :dull:
    මොන ලොකු ෆොන් ගත්තත් අන්තිමෙදි වට්සැප් ෆොන් කොල් ටික විතරයි වෙන්නෙහ්
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අනි මනදා බ0 කැමරා කියද ඔකේ ?
    ඔය සල්ලි වලින් සමාන්‍ය ෆොන් එකක් අරගෙනහ් DLSR එකක් ගන්නවා :dull:
    මොන ලොකු ෆොන් ගත්තත් අන්තිමෙදි වට්සැප් ෆොන් කොල් ටික විතරයි වෙන්නෙහ්

    :lol:

    sira android phone nam melo rahak na
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol:

    sira android phone nam melo rahak na
    ඇන්ඩ්‍රොඉඩ් කියලා නැහ් කුකුලොහ් ඔක්කොම එකයි
    සල්ලි තියෙනහ් අමාරුවට ලොකු ෆොන් ගන්නවා අන්තිමෙදි වෙන්නෙහ් එකම දෙ
    එක සාක්කුවක ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකකුයි අනිත් සක්කුවේ XR එකකුයි දාගෙනහ් ගියපු එකෙක් කාලෙකට කලින්
    ෆොන් පස්සෙ නම් යනහ් එක නැවැත්තුවා ...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    ඇන්ඩ්‍රොඉඩ් කියලා නැහ් කුකුලොහ් ඔක්කොම එකයි
    සල්ලි තියෙනහ් අමාරුවට ලොකු ෆොන් ගන්නවා අන්තිමෙදි වෙන්නෙහ් එකම දෙ
    එක සාක්කුවක ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකකුයි අනිත් සක්කුවේ XR එකකුයි දාගෙනහ් ගියපු එකෙක් කාලෙකට කලින්
    ෆොන් පස්සෙ නම් යනහ් එක නැවැත්තුවා ...

    :yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇන්ඩ්‍රොඉඩ් කියලා නැහ් කුකුලොහ් ඔක්කොම එකයි
    සල්ලි තියෙනහ් අමාරුවට ලොකු ෆොන් ගන්නවා අන්තිමෙදි වෙන්නෙහ් එකම දෙ
    එක සාක්කුවක ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකකුයි අනිත් සක්කුවේ XR එකකුයි දාගෙනහ් ගියපු එකෙක් කාලෙකට කලින්
    ෆොන් පස්සෙ නම් යනහ් එක නැවැත්තුවා ...

    නේල් ඉට්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,236
    4,383
    113
    ඇයි එන්නද
    අනි මනදා බ0 කැමරා කියද ඔකේ ?
    ඔය සල්ලි වලින් සමාන්‍ය ෆොන් එකක් අරගෙනහ් DLSR එකක් ගන්නවා :dull:
    මොන ලොකු ෆොන් ගත්තත් අන්තිමෙදි වට්සැප් ෆොන් කොල් ටික විතරයි වෙන්නෙහ්

    Aniva machan anyhimedi call tikayi, internet vitharayi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    අනි මනදා බ0 කැමරා කියද ඔකේ ?
    ඔය සල්ලි වලින් සමාන්‍ය ෆොන් එකක් අරගෙනහ් DLSR එකක් ගන්නවා :dull:
    මොන ලොකු ෆොන් ගත්තත් අන්තිමෙදි වට්සැප් ෆොන් කොල් ටික විතරයි වෙන්නෙහ්

    Aniwa mcn.... :yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මමත් ඩොලර් 15ක් දීලා බැක් කැම් එක රී ප්ලේස් කරා. දැන් ඉස්සහර එක වැඩ නෑ. 😋😋😋. පොටෝ ගන්න ආසාවට කැම් එක මාරු කරේ. ඒ උනාට වෙච්ච දී හිනදා හිත අස්පට් ගියා.දෙසැම්බර් දිහාට නොකියා එකක් ගන්නවා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,360
    11,088
    113
    හඳට කිට්ටුව