Lean Face + Chiseled jawline

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    maxresdefault.jpg

    මචන්ලා මෙන්න මේ වගේ මුණ කෙට්ටු කරලා chiseled jawline එකක් හදා ගන්නේ කොහොමද?:D
    මම හැමදාම workout නම් කරනවා හැබැයි මුනට නම් කිසිම Effect එකක් නැහැ :D
    Diet එකෙන් තමයි ටිකක් හරි මුණ කෙට්ටු උනේ ....?
    Need Help :D:D:D:D:D:D

    • Like
    Reactions: kellsupun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕක එන්නේ ජාන වලින් බන්...:yes:

    උඹට මුහුණ කෙට්ටු කරගන්න පුළුවන්...එත් අර ශේප් එක වෙනස් කරගන්න බැහැ...:no:
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ඕක එන්නේ ජාන වලින් බන්...:yes:

    උඹට මුහුණ කෙට්ටු කරගන්න පුළුවන්...එත් අර ශේප් එක වෙනස් කරගන්න බැහැ...:no:

    හියියු :no: :no::no::no: බලාපොරොත්තු නැති උනා :(:(:(:(
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    හෙල්මෙට් නැතුව පොලිසිය ලගින් පලයන්, යන ගමන් හොඳ කුණු හරුප ටිකක් කියල OIC ට බැනපන්.
    එතකොට ඔය shape එක එනවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Gum hapa hapa indapan. Thawa puluwan tharam body fat percentage eka adu kara ganin.

    bubblegum හපුවම jaw line එක එන්නේ නැහැ...:rolleyes:

    හකු ඉදිමෙනවා මිසක...:rofl: මූට ඕනේ හකු ඉදිමගන්න නෙමෙයි...ඔය කියන බොක්ස් හැඩේට මුහුණ හදාගන්න...ඕක ඔහොම කරන්න අමාරුයි...:no:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    bubblegum හපුවම jaw line එක එන්නේ නැහැ...:rolleyes:

    හකු ඉදිමෙනවා මිසක...:rofl: මූට ඕනේ හකු ඉදිමගන්න නෙමෙයි...ඔය කියන බොක්ස් හැඩේට මුහුණ හදාගන්න...ඕක ඔහොම කරන්න අමාරුයි...:no:

    Naha ban hadenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හියියු :no: :no::no::no: බලාපොරොත්තු නැති උනා :(:(:(:(

    එහෙම තමා බන්...අපි හැමෝටම උපතින් ගෙන හැඩයක් තියෙනවා මුහුණේ...:yes:

    ඕක ජාන වලින් අපිට එන එකක්...මුහුණ කෙට්ටු කරගනින්..එතකොට ටිකක් විතර හැදෙයි..එත් අර ශේප් එක නම් ගන්න බැහැ :no:

    කොහොමහරි මුණ හදාගන්න ඕනේ බන් hollywood පොරක් වගේ :D:D:D

    :rofl::rofl: ලංකාවේ උන්ට මොන හොලිවුඩ් ද බන්..:P

    ඔය තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් :lol:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    හෙල්මෙට් නැතුව පොලිසිය ලගින් පලයන්, යන ගමන් හොඳ කුණු හරුප ටිකක් කියල OIC ට බැනපන්.
    එතකොට ඔය shape එක එනවා..

    උබත් ඔය නිකන් ඉන්න වෙලාවක වරෙන් අපි දෙන්නම ගිහින් ඔය වැඩේ try කොරල බලමු :D:D:D
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    :rofl::rofl: ලංකාවේ උන්ට මොන හොලිවුඩ් ද බන්..:P

    ඔය තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් :lol:

    :D:D:D:D එහෙම හරියන් නැහැ යකු Plastic Surgery එකක් හරි කොරනවා