ඕක එන්නේ ජාන වලින් බන්...
උඹට මුහුණ කෙට්ටු කරගන්න පුළුවන්...එත් අර ශේප් එක වෙනස් කරගන්න බැහැ...


බලාපොරොත්තු නැති උනා 



its all about genes. .workout walin puluwanda ban ban owa![]()





Bro do you know how to change Genes ???mage munath rawum bn apita mona wadka nh
![]()



Gum hapa hapa indapan. Thawa puluwan tharam body fat percentage eka adu kara ganin.



ලිට්ල් බිට් Satisfy ආන්සර් Gum hapa hapa indapan. Thawa puluwan tharam body fat percentage eka adu kara ganin.

මූට ඕනේ හකු ඉදිමගන්න නෙමෙයි...ඔය කියන බොක්ස් හැඩේට මුහුණ හදාගන්න...ඕක ඔහොම කරන්න අමාරුයි...
bubblegum හපුවම jaw line එක එන්නේ නැහැ...
හකු ඉදිමෙනවා මිසක...මූට ඕනේ හකු ඉදිමගන්න නෙමෙයි...ඔය කියන බොක්ස් හැඩේට මුහුණ හදාගන්න...ඕක ඔහොම කරන්න අමාරුයි...
![]()
හියියු![]()
බලාපොරොත්තු නැති උනා
![]()


කොහොමහරි මුණ හදාගන්න ඕනේ බන් hollywood පොරක් වගේ![]()

ලංකාවේ උන්ට මොන හොලිවුඩ් ද බන්..

Bro do you know how to change Genes ???


ප්ලාස්ටික් සැත්කමක් කරගනින් 
කොහොමහරි මුණ හදාගන්න ඕනේ බන් hollywood පොරක් වගේ![]()
aga shape da
ape nam thadi badawaluth thiyenwa 
හෙල්මෙට් නැතුව පොලිසිය ලගින් පලයන්, යන ගමන් හොඳ කුණු හරුප ටිකක් කියල OIC ට බැනපන්.
එතකොට ඔය shape එක එනවා..



ලංකාවේ උන්ට මොන හොලිවුඩ් ද බන්..
ඔය තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන්![]()



එහෙම හරියන් නැහැ යකු Plastic Surgery එකක් හරි කොරනවා