Learn Chinese in Sinhala

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    We have created a Chinese learning group on WeChat to learn in Sinhala.

    Download WeChat: https://play.google.com/store/apps/details?id=com.tencent.mm&hl=en

    If you need help in verification: post on this thread.

    WeChat group QR Code:


    ywqN5PJ.jpg


    Current Members:

    CMTwap, Jude, Sa_ganZ
     
    • Like
    Reactions: cmtwap

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    කට්ටියම WeChat අයිඩී එකක් හදාගන්න. හදාගෙන අපේ ගෲප් එකත් එක්ක සෙට් වෙන්න. මේකෙ ෆුල් බැකප් එක StufftoThink සහෝදරයගෙන් තමයි ඉතින්. WeChat එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන ඒකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕනි මුලින්ම. මේකට WeChat පාවිච්චි කරන්නෙ චීන යාළුවො ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ ඒ ඇප් එක නිසා. ඊට පස්සෙ මට හරි, StufftoThink සහෝදරයට හරි WeChat අයිඩී එක පී.එම්. කරන්න.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මම දන්න හැටියට ගොඩක් චයීනීස් අය විවිධ භාෂා හදාරනව. හොඳට සිංහල කතා කරන්න පුළුවන් චයිනීස් අය ලංකාවෙත් ඉන්නව.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    මම දන්න හැටියට ගොඩක් චයීනීස් අය විවිධ භාෂා හදාරනව. හොඳට සිංහල කතා කරන්න පුළුවන් චයිනීස් අය ලංකාවෙත් ඉන්නව.

    innawa habei maha kapati languages 2-3k katha karanna puluwn aya.. apita meet una Chinese English translator karana girl kenek mara commission illanne
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,541
    1,252
    113
    මෙන්න මෙතන
    මේකට සෙට් වෙයල්ලා. ගොඩක් මේ වගේ ඒව තියනවා, පට්ට ගානක් ගෙවන්න ඕන. ඒත් මේක නිකන් කරන එකක්. සෙට්වෙලා ඉගෙනගමු..