Feng shui කියන්නෙ චීනයේ සුප්‍රකට ගෘහ වාස්තු විද්යා හා ගෘහ අලකරණ ශිල්පිය ක්‍රමයක්.... ගෙදරට වාසනාව හා සතුට ලැබෙන විදියට ගෙදට inertior & exterior design karana හැටි එකෙන් උගන්නන්නෙ... අපේ රටෙත් දැන් දැන් වේගයෙන් ජනප්‍රිය වේගෙන එනවා... සමහරු නම් එක business එකක් කරගෙනත් තියනව..
මට හම්බ වුනා ගෙදරදි feng shui නොමිලේ ඉගෙන ගන්න ක්‍රමයක්... මේ torrent එක download කරල බලන්න.. මේක Yap Chen Hai acadeny එකේ දුරස්ථ පුහුණු පාඨමාලාවක්.. torrent එකේ ඔක්කොම CD 10ක් තියෙනවා.. ඒක CD එකක විනාඩි 40 විතර lession එකක් තියෙනව. මම වගේ correct feng shui basics ඉගෙන ගන්න ඕන කෙනෙකුට මේක ගොඩක් උපකාර වේවි.
View attachment Feng_Shui_Advanced_Home_Study_Course.zip