Learn Google cloud for free & Earn badge [LIMITED]

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Google මේ learning platform එක free දෙන්නේ නැහැ. හැබැයි නොවැම්බර් මාසෙට offer එකක් දීලා තියෙනවා.
    cloud learning catalog එකට කිසිම limit එකක් නැතුව මේ මාසෙට විතරක් access ගන්න පුලුවන්
    Skill up කරගෙන badge එකකුත් profile එකට දාගන්න - at no cost:love2:

    https://cloud.google.com/training/badges


    Microsoft & Oracle certification exam ටිකත් කරගන්න.(y)