eka use wenne mona wadawalatada kiyala kiyannako .....mama blender 3d software eka use karanawa .....mage yaluwek innawa python puluwan miniha winadi 2n thunen ekeka plugins hadanawa blender walata ....e hinda eka igena ganna eka hodai kiyala thamai kattiya kiyanne .......podi help ekak denawada 
Don't just vote and go awayput a post or two to get help or give help

macho mata python igena ganna oneeka use wenne mona wadawalatada kiyala kiyannako .....mama blender 3d software eka use karanawa .....mage yaluwek innawa python puluwan miniha winadi 2n thunen ekeka plugins hadanawa blender walata ....e hinda eka igena ganna eka hodai kiyala thamai kattiya kiyanne .......podi help ekak denawada
![]()
I love this thread.... I'm doing C... not C++
So i will come here for help... you guys help me out ok???
thnx heaps...
good work madura
macho mata python igena ganna oneeka use wenne mona wadawalatada kiyala kiyannako .....mama blender 3d software eka use karanawa .....mage yaluwek innawa python puluwan miniha winadi 2n thunen ekeka plugins hadanawa blender walata ....e hinda eka igena ganna eka hodai kiyala thamai kattiya kiyanne .......podi help ekak denawada
![]()
thanx for the info macho i'll tryඅදහසක් ගන්න පුළුවන් nismok දීපු ලින්ක්ස් වලින් හැබැයි මෙහෙම එකක් තියෙනවා python වඩා හොද scripting language එකක් හැටියට ඔයාගේ වැඩ වලට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ blender වගේ softwares වලට scripts ලිවීම වගේ දේවල් නම් හා බොහෝ විට Open Source දේවල් නම් Python ඉතාම හොදයි.
හැබැයි Python භාවිතයෙන් native application(framework අරව මේව නැතුව දුවන program) හදන්න බෑ ඒක තමා තේරුම් ගන්න ඕනා Python ලේසි වගේම එක අවාසියක් තමා ඒක ඒත් ඉතින් දැන් කොම්පියුටර් ගොඩක් වේගවත් නිසා Python වගේ ඒවයින් games උත් හැදෙනවා! අනික Python package එක ලිනක්ස් වල program ලියන්න ගොඩක් පාවිච්චි වෙනවා..

Get Basic Idea - http://en.wikipedia.org/wiki/Python_(programming_language)
Use Documentation - http://www.python.org/doc/
Wiki Books - http://en.wikibooks.org/wiki/Python
Blender + Python Wiki Book - http://en.wikibooks.org/wiki/Blender_3D:_Blending_Into_Python
Refer books - http://diveintopython.org/ (free book)
for more search in ebook sites : http://maxxablog.blogspot.com/2008/08/best-websites-to-download-free-e-books.html

කෝ මුල් දවස් වල ආව ඊට පස්සෙ කට්ටිය නෑ
වැඩියෙන්ම සිංහලෙන් උදව් ඕන අය(මං දන්නේ c++,delphi,vb6 පමණයි) මගෙන් උදව් ඉල්ලන්න![]()
yako mewa garage weda wage nemei![]()


උබට මම කිව්වා කියලා හිතා ගනින්![]()



