Learner's Permit

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Bike eka padinna puluwan :yes: Learner permit eka denne padala purudu wennane ban..natuwa oka thiyan puk gahannada? :lol: Bike eke habai L board eka depattenma gahanna one..uba wena maarga neethi kada kare nattam polisiyta liyanna baha :yes: uba complain karapan..
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලර්නර් පර්මිට් එකෙන් බයික් පදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. හැබෙයි මෙහෙම සීන් එකක් තියනවා මම හිතන්නෙ තමන් ලයිසන් එකට ඉල්ලුම් කරපු පලාත තුල විතරයි මං හිතන්නෙ පදින්න පුලුවන්. ඒත් උබ ගෙදර ලගදි ඇල්ලුවනම් අනිවා පොලිසිය වැරදි. මම නම් පර්මිට් එක ගහගෙන රට වටේ ගියා සමහර උන් නම් සද්දෙ දැම්මා මම ඉතිං අනේ දන් නෑ කියලා ශේප් උනා.

    දැන් උබ ඉස්සර වෙලාම කියපන් උබට ලිව්වෙ කොහොමද.

    1 උබේ ලරනර් පර්මිට් එක උන් ගත්තද
    2 ආදයම් බලපත්තරේ ඉන්ශුවරන්ස් එක ගත්තද.
    3 උබට දඩ කොලයක් දුන්නද.

    උබ ලයිසන් එක ඉල්ලුම් කරපු ඒරියා එකෙ පැදලා උන් ලිව්වනම් හෙටම පලයන් පොලිසියට ගිහින් කෙලින්ම OIC හම්බවෙයන්. පුලුවන් කමක් තියනවා නම් අදුරන ලොයර් කෙනෙක් ඉන්නවා නම් එක්ක පලයන් ආතල් එකේ පොලිසියට ගේමකුත් දීලා එත හැකි.

    එක සැරයක් මාව ඉරි කැපුවා කියලා බොරුවට ඇල්ලුවා. උන් දන් නෑ මගෙ වාහනේ ඩෑශ් කැම් එකක් තියනවා කියලා. ඔක්කොම ලියනකම් ඉදලා දඩ කොලෙත් අරන් පලාතේ මහ එකා ලගටම ගියා. :D අන්තිමට අරුන් දෙන්නා වැන්දෙ නැති ටික විතරයි..

    වැරද්දක් කලානම් ලිව්වට අවුලක් නෑ ඔහොම පරයන්ටනම් බය වෙන්ඩ එපා ගේම ඉල්ලපන්

    ආදායම්.බලපත්‍රෙ ගත්ත. උන් කිව්ව ලයිසන් තියෙන එකෙක් එක්කන් එන්න කියල. මං එක්කන් ගිහින් 550ක එකක් ගත්ත. ලයිසන් දැම්මෙ ගල්ලෙන්. එක්සැමිනර් කිව්ව ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලත පදින්න පුලුවන් කියල
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ආදායම්.බලපත්‍රෙ ගත්ත. උන් කිව්ව ලයිසන් තියෙන එකෙක් එක්කන් එන්න කියල. මං එක්කන් ගිහින් 550ක එකක් ගත්ත. ලයිසන් දැම්මෙ ගල්ලෙන්. එක්සැමිනර් කිව්ව ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලත පදින්න පුලුවන් කියල

    ඒ මොන කුනුහරුපයක්ද බන් ඒ.. එහෙම උබ ලර්නර් පර්මිට් එකෙන් පැදපු එකට වෙන එකෙක්ට ලියන්න පුලුවන්ද/ උන් උබව අන්දලා සහෝ සුපිරියට. උන්ගෙ ටාගට් කවර් කරන්න ගහපු ගේමක්. දඩ කොලේ වැරද්දට ලියලා තියෙන්නෙ මොකක්ද. උන් ලොවෙත් ලියලා නෑ ලරනර් පර්මිට් කතාවක් හොදට බලපන් වෙන වැරද්දක් ලියලා ඇති.

    දැන්ම බලපන් දඩකොලෙ වැරද්ද්ට මොකක්ද ලියලා තියෙන්නෙ කියලා. දැන් උබ පොලිසියට ගිහින් ඕක කිව්වත් වැඩක් වෙන එකක් නෑ දැන් උබ ඉදිරිපත් කරපු එකා වැරද්දක් කලා කියලා දඩ කොලේ ඇත්තෙ.

    අවුලක් නෑ හදිස්සියට ඕක කරගත්තෙ. ආපහු ලියන්න ආවොත් මොකක්හරි කරගන්න පුලුවන්නෙ. වැරදි පැත්තෙන් ගියා කියල දැම්මෙ. ඕක ගෙවල දානව. මට ඕක දැනගන්ම ඕන වුනේ
     
    IT_Kollek

    Junior member
  • Mar 10, 2015
    82
    22
    8
    Api gatthu kalenam puluvan bn.
    piti passe ekek dagena giyoth u license thiyena ekek venna one.nathnamnam dada gahanava bn
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Sure ekatama thaniyen padinna puluwan..gemak adapan...bike puluwan thaniyama yanna

    දැන් මුකුත් කරන්න බෑ බන්,දඩ කොලේ වෙන වරදක් ලියල තියෙන්නෙ
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Api gatthu kalenam puluvan bn.
    piti passe ekek dagena giyoth u license thiyena ekek venna one.nathnamnam dada gahanava bn

    දැන් බයික් එකේ දෙන්න දාගෙන යන්න බෑ. තනියෙන් පුලුවන් කියල එක්සැමිනර් කිව්ව