ගෙවන්න පුලුවන්නම් cloud linux නැත්නම් CentOS 6Linux walin hosting karana aya wediyenma use karana OS eka mokadda ?
DNS Zone 1k kiyanne mokadda ?
Apitama VPS ekak hadagena Hosting Server 1k run karanna puluwanda ?
ගෙවන්න පුලුවන්නම් cloud linux නැත්නම් CentOS 6
කෙටියෙන්ම කිව්වොත් තමන්ගේ domain ඒක විස්තර එතකොට මොන රටේද මොන company එකටද අයිති ඔයා ඔක්කොම තියෙන්නේ dns zone එකක
ඔව් පුළුවන් එත් වියදම සැරයි මචන්. හොද ඉන්ටෙර්නෙට් ඕන ip ඕන ඒ වගේ දේවල් තියනවනම් අවුලක් වෙන්නේ නෑ.