Learning to drive questions

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    How long did it take you to learn how to drive?
    Should I learn manual and then auto? (Vehicle i have at home is a auto kia sorento)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    manual eken purudu weyan one dekata ottui ethakota. clutch balance hariyata hadagtta nan hri
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,810
    13,450
    113
    Manual ganna. Auto only ganna epa.
    Manual license eken manual and auto types dekama drive karanna puluwan.
    Auto eken puluwan auto ewa witharai.
    License thibba paliyata paare vaahana elawanna amarui. Ekata ithin paare elawalama thamai purudu wenna ona.
    0 indan igena gannawa nam 3 4 months yai.
    Mama learning yaddi melo deyak danne naha. Gedara roda 4 vaahanayak thibbeth naha. Learners eken thamai issellama hemadema igena gaththe.
    License aran aaith 2 months wage giya driving polish wenna.
    Good luck bro !
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    3 Months වගේ
    මුල්ම Long Trip එක ගියේ අනුරාධපුරයේ කොළඹ ඉඳන් වැස්ස වයිපර් වැඩ කරත් පාර පේන්නේ නැහැ
    Manual Car එකක්
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මන් නම් ගෙදර වාහනේ පුරුදු වුනේ.පලවෙනි දවසෙම අස්සෙ පාරකට දාගන හොදට පුරුදු වුනා පැය 3ක් විතර ඊට පස්සේ පාරට දැම්මා.හැබැයි වාහනේ ඔටෝ.පුරුදු වෙලා තමා learners එකට දැම්මේ.learners එකෙන් දැම්මේ මැනුවල්.දැනට දවස් 2යි විනාඩි 45 ගානේ පුරුදු වුනේ.මැනුවල් අව්ලක් නෑ.ගෙදර වාහනේ නම් අවුලක් ම නෑ දැන් මන් පදිනවා ගෙදර වාහනේ L බෝඩ් ගහන්.මැනුවල් කියලා මහලොකු දෙයක් නෑ බන් ක්ලච් බැලන්ස් තමා.ඒකත් අවුලක් නෑ බයික් පැදලා තියනවනම්.