Questions Lease or Loan?

වාහනයක් ගන්නකොට මදි පාඩු මුදලට Leasing ඒකක් යන ඒකද? Vehicle loan ඒකකට යන ඒකද හොඳ?


  • Total voters
    14
  • Poll closed .

diu

Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    මේ කාලේ වාහනයක් ගන්නවා කියන්නේ තරමක මෝඩ වැඩක් වගේ තමා.
    ඒ්ත් වාහනයක අවශ්‍යතාව සෑහෙන ඇවිල්ලා තියෙන්නේ.

    ඒ් නිසා සකල සිරි පිරි සිරිලංකාවේ වාහනයක් ගන්නකොට මදි පාඩු මුදලට

    1. Leasing ඒකක් යන ඒකද,
    2. Vehicle loan ඒකකට යන ඒකද හොඳ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    vehicle loan wala book eke absolute owner wenas karnna oni bank eke namata?
    lease walanam karanna oni wahane wikunaddi aniwa lease eka settle karanna wenawa

    mama nam puluwan tharam kiyanne personnel loan ekakin danna kiyala
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Personal loans denawada danne ne
    Denawa nan ekata yanna.

    Nathan FD ekak wage thiyanawa nan, eka apeta thiyala loan ekak ganna.

    Ehekath Nathan ithin leasing ekak ganna.
    Rate nan sahena wadiy.
     
    • Like
    Reactions: NRTG