ලීසින් නෙමයි පර්සනල් ලෝන් උනත් අවුරුදු 5ට අඩුවෙන් 12%ත් අඩුවෙන් ගන්න පුලුවන්
සැලරි තියනවා නම් ගැරන්ටර්ස්ලා ඕන නැහැ
හවුසින් ලෝන් නම් 11.25ට වගේ අවුරුදු 10ක ෆික්ස් රේට් එකටත් ගන්න පුලුවන් මම හිතන්නෙ

12% walata aduwenn denne na bn kohewth
ගන්න පුලුවන්
මම මේ ගියසතියෙ ඇහුවෙ
12%කොහොමත් දෙනවා කිවුවා
ඇවිත් කතා කරන්න කිවුවා තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් කියලා
සෙලාන් බැංකුවෙද කොහෙද ඇඩ්වටයිස් කරනවත් එක්ක හවුසින් ලෝන් 11 දසම ගානකට දෙනවා කියලා
අපේ අයියට ගන්න හෙව්ව ළඟදි BOC SLMC Schema එකෙන්. ඒකෙත් අවු 5 12%යි. 7 12.25% 10 12.50%ලීසින් නෙමයි පර්සනල් ලෝන් උනත් අවුරුදු 5ට අඩුවෙන් 12%ත් අඩුවෙන් ගන්න පුලුවන්
සැලරි තියනවා නම් ගැරන්ටර්ස්ලා ඕන නැහැ
හවුසින් ලෝන් නම් 11.25ට වගේ අවුරුදු 10ක ෆික්ස් රේට් එකටත් ගන්න පුලුවන් මම හිතන්නෙ

අපේ අයියට ගන්න හෙව්ව ළඟදි BOC SLMC Schema එකෙන්. ඒකෙත් අවු 5 12%යි. 7 12.25% 10 12.50%
ඒත් Fixed Deposit Rates යන්නෙ 9ටත් අඩුවෙන්. තව ටික දවසකින් අඩුවෙයිද දන්නෙ නෑ බං සති දෙකකට කළින් වගේ නේහ් FD Rates බැස්සුවෙත්.![]()
Mcn sure source ekakinda awe? adu karalath sathi 2kwath giye na neh?aye FD leasing rates wadi wei kyl bn kynne khmda danne na hryt
Mcn sure source ekakinda awe? adu karalath sathi 2kwath giye na neh?
march 31 wenakm meka ynwa bn itapsse thama wadi wenne e kwe financial year end eken passe thama bn

Mcn march 31st kiwwe meh year ekeda? 2021 da?
Ela mcn
Thanks for the info![]()

අපේ අයියට ගන්න හෙව්ව ළඟදි BOC SLMC Schema එකෙන්. ඒකෙත් අවු 5 12%යි. 7 12.25% 10 12.50%
ඒත් Fixed Deposit Rates යන්නෙ 9ටත් අඩුවෙන්. තව ටික දවසකින් අඩුවෙයිද දන්නෙ නෑ බං සති දෙකකට කළින් වගේ නේහ් FD Rates බැස්සුවෙත්.![]()

10lak walta aurudu 5kata danwanan maseta keeyak wenawada

mama danata loan ekak aran thiyenne.eka aulak nathda leasing ekak dala wahanayak ganna. onawada ona documents