මගෙ අලුත් Vitz එක next week එනවා... මේ දවස්වල ලීසින් එකක් දාගන්න place හෙවුවා.. මේ මට ලබුනු Rates..
Leading gana හොයන එවුන්ට හෙල්ප් එකක් වෙව්... ඒ වගේම මීටවඩා අඩු Rates දන්න කෙනෙක් ඉන්නවනම්.. ගන්න විදියක් දන්නවනම් කියන්න bros la please..
මන් ගන්නෙ Rs.900,000/=
Sampath Bank
3 Years 14% Rs 30,405 monthly installment
4 Years 14.5% Rs 24,524 monthly
Seylan Bank also same
Commercial Bank 14%
CDB 10% කිවුවා.. උන් නම් හොර යක්කු ටිකක් වගේ..
Best ma labune
BOC - 13% Rs 24,100 monthly installment for 4 years