leasing yard vehical purchasing

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
පත්තර වල ඇඩ් දාලා තියනවා නේ, ඔක්ෂන් ගැන එහෙම ලිසින් කම්පැනි වල

ඇතුලේ කාව හරි සෙට් කර ගත්තානම්, හොද කන්ඩිෂන් බාණ්ඩයක් ආව ගමන් නිවුස් එක ගන්න පුලුවන්
 
vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    පත්තර වල ඇඩ් දාලා තියනවා නේ, ඔක්ෂන් ගැන එහෙම ලිසින් කම්පැනි වල

    ඇතුලේ කාව හරි සෙට් කර ගත්තානම්, හොද කන්ඩිෂන් බාණ්ඩයක් ආව ගමන් නිවුස් එක ගන්න පුලුවන්

    tnx mchn
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පුලුවන්ලු...හැබැයි ඔවා ඔය ගෙවා ගන්න බැරුව උස්සපුවා නේද? අයිතිකාරයගේ සාප කිරිල්ලත් එක්ක ඕවා යා දෙයිද දන් නෑ බන් :(