Leather treatment

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Car එකක seats ටික leather treatment කරන්න සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද කියලා දන්න කෙනෙක් කියනවද. Seats ඉරිලා නෑ. හැබැයි හොඳටම ඉරිතැලීම් තියෙනවා. කළු පාට. Peugeot 406 එකක්.
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    Leather නම් ඉරි තලනවා අඩුයි.. ඉරි තලනවානම් ගොඩක් දුරට rexine හෝ artificial leather කියල කයල තමයි කියන්නේ..

    rexine හෝ artificial leather නම් treatments කරන එක පොඩ්ඩක් අවුල්... කෝකටත් හොදම expert කෙනෙක්ගෙන් අහල බලපන් මචන්... 2.50 places වලට දෙන්න එපා seats වලට ඇත තියන්න...
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Leather නම් ඉරි තලනවා අඩුයි.. ඉරි තලනවානම් ගොඩක් දුරට rexine හෝ artificial leather කියල කයල තමයි කියන්නේ..

    rexine හෝ artificial leather නම් treatments කරන එක පොඩ්ඩක් අවුල්... කෝකටත් හොදම expert කෙනෙක්ගෙන් අහල බලපන් මචන්... 2.50 places වලට දෙන්න එපා seats වලට ඇත තියන්න...

    Meka gaththata passema treatment karala na machan. Kleenpark awulda? Uba danna hida thanak thiyeda? Ganan kohomada dannawada?
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    Meka gaththata passema treatment karala na machan. Kleenpark awulda? Uba danna hida thanak thiyeda? Ganan kohomada dannawada?

    KleenPark ගැනනම් ලොකු idea එකක් නෑ බං. මම ඔය වගේ දේවල් කරන්නේ carepoint එකෙන් මට ඒකෙ membership එක තියනෙ නිසා.

    Talkak දාලා බලපන් පොඩ්ඩක් ගණන් කොහොමද කියලා.
     
    Ela machan