හොඳ leather wallet එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද?
නුගේගොඩ මහරගම කොට්ටාව පිළියන්දල අවටින් නම් ගොඩක් හොඳයි
නුගේගොඩ මහරගම කොට්ටාව පිළියන්දල අවටින් නම් ගොඩක් හොඳයි
බොරුවට ගාන විතරයි බන්Hameediya eketh genuine leather ewa thiyenawa
ඔය සේරම හම යනවා. මම අලි එකෙන් අවුරුදු 2කට කලින් වගේ ගෙන්නුවා 2000කට වොලට් එකක්. සුපිරිම සුපිරියි, අදටත් කිසි හෙනයක් නෑ. හැබැයි ලෙදර් නම් නෙමයි.
Aliexpress balapam. 2017 gennuwa leather wallwt eka tama.supiriyata pawichchi karanawa.. 2000/- une.
හොඳ leather wallet එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද?
නුගේගොඩ මහරගම කොට්ටාව පිළියන්දල අවටින් නම් ගොඩක් හොඳයි