Leather wallet

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙන්න මේ දෙකේ බලන්න. දෙකම ජෙනුයින් ලෙදර්. මගේ ගාව ඔය ෂොප් දෙකෙන්ම ගත්ත වෝල්ට් දෙකක් තියනව.

    https://libera.lk/
    https://www.leathercollection.lk/ Havlock Mall (එකේ එන්ට්‍රන්ස් එක තියන ෆලෝ එකෙයි) OGF එකෙ L2 යි තියනවා ෂොප්.

    තව emerald.lk එකෙත් තියනව. හැබැයි දැන් එකේ ටිකක් කලෙක්ෂන් එක අඩුයි. (මම දැන් පාවිච්චි කරන්නේ එක. ෂුවර් ලෙදර්)

    Ceylon Leather Crafts

    Munge baduth supiri ban

    Vintage design ne
    ------ Post added on Apr 7, 2025 at 11:34 PM

    අම්මේ බන්. මුන්ගේ කිසිම තේරුමක් නැති ගණන් තියෙන්නේ. වැඩක්ම නෑ.
    ------ Post added on Apr 8, 2025 at 1:04 AM
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    මෙන්න මේ දෙකේ බලන්න. දෙකම ජෙනුයින් ලෙදර්. මගේ ගාව ඔය ෂොප් දෙකෙන්ම ගත්ත වෝල්ට් දෙකක් තියනව.

    https://libera.lk/
    https://www.leathercollection.lk/ Havlock Mall (එකේ එන්ට්‍රන්ස් එක තියන ෆලෝ එකෙයි) OGF එකෙ L2 යි තියනවා ෂොප්.

    තව emerald.lk එකෙත් තියනව. හැබැයි දැන් එකේ ටිකක් කලෙක්ෂන් එක අඩුයි. (මම දැන් පාවිච්චි කරන්නේ එක. ෂුවර් ලෙදර්)

    අම්මේ බන්. මුන්ගේ කිසිම තේරුමක් නැති ගණන් තියෙන්නේ. වැඩක්ම නෑ.
    ------ Post added on Apr 8, 2025 at 1:04 AM
    Menna me kalla aul ynwa bn kalayk ynkota:
    1744056079429.png
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    මෙන්න මේ දෙකේ බලන්න. දෙකම ජෙනුයින් ලෙදර්. මගේ ගාව ඔය ෂොප් දෙකෙන්ම ගත්ත වෝල්ට් දෙකක් තියනව.

    https://libera.lk/
    https://www.leathercollection.lk/ Havlock Mall (එකේ එන්ට්‍රන්ස් එක තියන ෆලෝ එකෙයි) OGF එකෙ L2 යි තියනවා ෂොප්.
    Dekema ewa genuine leather neda? Libera eke radio frequency identification (RFID) kiyala jathiyakut tiyenawa

    https://ceylonleathercrafts.com/products/hugo-green

    nmeka nm patta..

    Meka order krnna baluwe 9500/=

    ------ Post added on Apr 8, 2025 at 3:03 AM

    Mechchara loku wallet ekak koheda ban dagena yanne?
    ------ Post added on Apr 8, 2025 at 12:48 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    Leather Wallet ekak order karanna baluwe.. ubala use karana leather wallet da ? Sellers la keepa denek dakka Tiktok eke..

    Me sellers la hodaida?
    1. savvy Leather Craft
    2. amore leather craft
    Envoy එකෙන් ගනින් බන්, hameedia උන්ගෙ එකක්. 10ට අඩුවෙන් ගන්න පුලුවන්. සුපිරි බඩු. මේ මම පාවිච්චි කරන දෙවනි එක උන්ගෙ.
     
    • Like
    Reactions: mzonerz

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    pure leather wallet ekak custom made widihata hadaganna. keepa denek innawa hadana aya. mama ekak hadagaththa art of leather eken (tiktok search karala balanna) pattama quality. wallet eka mada dabric ehema na. 100%leather witharai. ceylon leather craft ehemath hondai wage