Leaving Elakiri..............

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    k0m1c6.jpg
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ai yanne? MR ta thawa tika kalayekin RATA kai, ethakota rata kanakota kauru hari eka hela dakinna one ne, rata kanakota hema deyakma udata yanakota ethakota ara inna MR supporters lata therena kota, Moleta wadenakota oya innawane kiawanne. Thawa masa keepayak Dear MR supporters for you to be neglected and for mahinda to rule in poverty
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේ සුදු මාමෙ යන්න එපා, අංකල් සැලෙන්නෙ එපා, ඕන දේකට අපි ඉන්නව, අනිත් එක මම දන්නව තව අවුරුදු 8කින් එන ජනාධිපතිවරනෙට චන්දෙ දාන්න මාම ජීවතුනතර ඉන්න එකක් නැහැ කියල, ඒත් සැලෙන්නෙ එපා අංකල්, අර සිරිපාලගෙ කොලුවව හොදට ට්‍රෙන් කරල ගන්න, පොඩි එකාට වයස හරියනකං එලකිරි එකේ කඩේ යන්න පුලුවන්නෙ, අංකල් ඔය නිව්ස් හොයාගන්න සෝස් එහෙම කොලුවට දෙන්න, ගුරු මුට්ටිය තියාගන්න එපා, මොනව වුනත් අංකල් එලකිරි එකට හොද සේවයක් කලා, හොද ජෝකර් කෙනෙක් වුනා, අපිත් හොද ෆන් එකක් ගත්ත, අපි කවදාවත් මාමව අමතක කරන්නෙ නැහැ, එන ආත්මෙ බල්ලෙක්/හරකෙක් වෙලා ඉපදුනොත් එලකිරි එන්නෙ ලැබෙන්නෙ නැති එක ඇත්ත, ඒත් සැලෙන්නෙ එපා, තව ආත්ම 10කි, හරි 15 කින් හරි අංකල්ට මිනිස් ආත්මයක් ලැබ එලකිරි එන්න ලැබෙයි,

    සුබ අනාගතයක් මාමෙ !!
     
    Jan 24, 2009
    3,532
    130

    :P:P:P:P:rofl::rofl::rofl::rofl: