අනේ සුදු මාමෙ යන්න එපා, අංකල් සැලෙන්නෙ එපා, ඕන දේකට අපි ඉන්නව, අනිත් එක මම දන්නව තව අවුරුදු 8කින් එන ජනාධිපතිවරනෙට චන්දෙ දාන්න මාම ජීවතුනතර ඉන්න එකක් නැහැ කියල, ඒත් සැලෙන්නෙ එපා අංකල්, අර සිරිපාලගෙ කොලුවව හොදට ට්රෙන් කරල ගන්න, පොඩි එකාට වයස හරියනකං එලකිරි එකේ කඩේ යන්න පුලුවන්නෙ, අංකල් ඔය නිව්ස් හොයාගන්න සෝස් එහෙම කොලුවට දෙන්න, ගුරු මුට්ටිය තියාගන්න එපා, මොනව වුනත් අංකල් එලකිරි එකට හොද සේවයක් කලා, හොද ජෝකර් කෙනෙක් වුනා, අපිත් හොද ෆන් එකක් ගත්ත, අපි කවදාවත් මාමව අමතක කරන්නෙ නැහැ, එන ආත්මෙ බල්ලෙක්/හරකෙක් වෙලා ඉපදුනොත් එලකිරි එන්නෙ ලැබෙන්නෙ නැති එක ඇත්ත, ඒත් සැලෙන්නෙ එපා, තව ආත්ම 10කි, හරි 15 කින් හරි අංකල්ට මිනිස් ආත්මයක් ලැබ එලකිරි එන්න ලැබෙයි,
සුබ අනාගතයක් මාමෙ !!