never do it machan. especially if you the only child. migrate to a country which allows you to take your parents or else stay here.

කවදා හරි ජීවිතේ මතක් කර කර දුක් වෙන්න වෙන සීන් එකක්. අපි රස්සාවක් කරලා හම්බු කරලා අම්මලා ජීවතුන් අතර ඉන්න කාලේ ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමේ කරන්න ඕනේ. පිටරටක ඉඳන් සල්ලි එව්වා කියලා වැඩක් නෑ බන්. ඒ මිනිස්සු ලෙඩ වුනාම බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්නවත් කෙනෙක් නැත්නම්. මැරුණට පස්සේ ලොකුවට මල ගේ කරලා රටටම පේන්න දාන දීල වැඩක් නෑ. මට නම් හිතෙන්නේ එහෙමයි.

අම්මයි තාත්තයි වෙනම ඉන්නේ කොලබින් පිට. සාමාන්යෙන් සති දෙකකට පාරක් තමයි මම නිවාඩු යන්නේ. දෙන්නටම 60 ට වැඩි. මම ගෙදර ගියාම දෙන්නම එක්ක මට කෑම බීම හදල මගේ වටේ කැරකි කැරකි ඉන්නවා. දැන් එයාලට තනිකම හොදටම දැනෙනවා. මම කොලබ එන්න ලෑස්ති වෙලා එයලට වැන්දා අපේ තාත්තා මට කිව්වා පුතා ගියාම අපිට පාලුයි පුතේ කියල. මගේ පපුව පිච්චිලා ගිය. මොන තරම් තනි කමක් අසරණ කමක් දැනෙනවා ඇතිද?. අම්මෝ මම එයාලව දාල කොහෙවත් යන්නේ නෑ. ඒ මගේ පන. කොම්පැනි එකෙන් මට ලක්ෂ තුනක ලෝන් එකක් දුන්නා. මම එකෙන් එයාලා දෙන්නා දබදිව යවනවා. මම ගියාම එයාලට තුරුල් වෙලා නිදා ගන්නවා. ගෙදර යනකොට කිරි යෝගට් මිදී හැමදේම අරන් යනවා. තාත්තට බෝතලේකුත් අරන් යනවා. එයා හොරෙන් ටික ටික බොනවා. උබලට පුළුවන් උපරිම එයාලට හැමදේම දීපල්ලා. එයාල හැමදාම ඉන්නේ නෑ.

What do you think of living abroad leaving parents alone in sri lanka.If the circumstances doesnt allow parents to migrate.![]()

even we could earn more in abroad... no point of staying their without our loved once (My view).....Treat them well and trust me man one day their blessings will be with us and it will be a grate help...

කවදා හරි ජීවිතේ මතක් කර කර දුක් වෙන්න වෙන සීන් එකක්. අපි රස්සාවක් කරලා හම්බු කරලා අම්මලා ජීවතුන් අතර ඉන්න කාලේ ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමේ කරන්න ඕනේ. පිටරටක ඉඳන් සල්ලි එව්වා කියලා වැඩක් නෑ බන්. ඒ මිනිස්සු ලෙඩ වුනාම බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්නවත් කෙනෙක් නැත්නම්. මැරුණට පස්සේ ලොකුවට මල ගේ කරලා රටටම පේන්න දාන දීල වැඩක් නෑ. මට නම් හිතෙන්නේ එහෙමයි.

මේ කතාවනම් ඇත්ත මචං, අපිට ඒ මිනිස්සු ඕනම කාලෙ ඒ මිනිස්සු අපි ලග හිටියා, අපි හැමදේම හදාගෙන ඒ මිනිස්සුන්ට අපිව ඕනම කාලෙ අයින් වෙලා දුරකට යන එක ඇත්තටම පවු. මටත් ඔය රට යන ලෙඩේ සැරටම තිබ්බා, තවමත් ඔලුවෙ තියෙනවා, ඒත් මේ දවස්වල ඕක සැරටම ඔලුවෙ වැඩ කරනව, මං හදිස්සියෙවත් මෙහෙ නැති දවසක අම්ම තාත්තා අසනීප වෙලා මම ඕනම වෙලාවට මම එතන ඒ මිනිස්සු දෙන්න වෙනුවෙන් ලග නැති වෙන එක මොන දේ ජීවිතේට ලගා කරගත්තත් පිරිමහගන්න බෑ
ලගදි දවසක යන්නම සෙට් වුන වෙලාවක සීන් එක ගෙදර ඇවිත් කිවුව ගමන් තාත්තට හොදටම ඇඩුනා කියහංකො හැමෝගෙම ඉස්සරහ
තාත්තා යමුදාවෙ හිටපු යකෙක් වගේ මනුස්සයෙක්, කවදාවත් ඇහකින් කදුලක් නාපු කෙනෙක්, ඒත් එදා මම යන්න හදන්නෙ, හැමදේම ඉක්මනටම ලෑස්තියි කිවුව ගමන් හොදට ඇඩුවා
මොනව වුනාද කියල මටත් හිතාගන්න බැරිවුනා
, එදා ඉදන් තමයි මම මෙහෙම හිතන්න පටන් ගත්තෙ, ගියත් msc එක එවර කරගෙන ආයෙ එනවා. නවතින්න හිතක් නෑ මේ මිනිස්සු මෙහෙ තියලා.
ජීවිතේ හැමදාම හීන පෙන්නපු කෙල්ල යන්නම ගියාට පස්සෙ, පුතේ කියාගෙන ලගින්ම හිටියෙ මේ මිනිස්සු දෙන්නා, තියෙන දේපල විකුන විකුන ඉගෙන ගන්න සල්ලි දීලා උපාදි ගහගෙන එවර වෙලා මේ දෙන්නව දාල යන එක ඇත්තටම පවු.. ඒ වගේම ඇත්තටම දුකයි...! ඉපදුන වෙලේ තැන තැන පාරෙ අතඇරල දාල එන්නෙ නැතුව ගෙදර ගෙනත් අත පය හතර උස්මහත් කරල එවර වෙලා, අන්තිමට මම ඒ මිනිස්සුන්ව දාල යන එක ගැන දැන්නම් ගොඩක්ම පසු තැවෙනවා. දවසක ගෑනිට ලක්ශ ගනන් වියදම් කර කර ඒකි එක්ක සතුටෙන් හිටියට වැඩක් නෑ ජීවිතේ හැමදේම දුන්න අම්මා තාත්තා මෙහෙ තනියෙන් තියලා. 

![]()

muu aussi gihin pora talk didi kollonta aussie ena eka adu karanna meke haminenawa.
biggest hypocrite i have ever seen

Okama ape eha gedara wenawa
nakiya maruna ballek na inne ahikuntakayo wage
Kannet na bonnet na
kisima kenekta udawwak karanne na
Unge lamay enne lacoste shoe eka dagena
dan naki ammandit marila yawi apita tamay a kunat set wenne
wadak na ban ohoma lamay hadala
Ohoma jiwitha
aru ausie professor kenek uta puluwan ganna u ganne na kariya