Lebanon උන් ගන්ජා ගහනවද මෙහෙම :confused:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඉතින් නැත්තන් උන්ගෙ රටට යන්නෙ එන්නෙ කොහොමද මිනිස්සු? :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    air strike eka awith 1 min wath ne bn, same camera eken line kare flight ekata
    අත්‍යවශ්‍ය ගමන් තියෙනවනෙ බන් ඉතින්. ඇත්ත කතාව එහෙම ලේසියෙන් වදින්නෙ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අත්‍යවශ්‍ය ගමන් තියෙනවනෙ බන් ඉතින්. ඇත්ත කතාව එහෙම ලේසියෙන් වදින්නෙ නෑ.
    :yes: LARNACA කියන්නේ Cyprus යන එකක්නේ... එහෙනම් උන් පන බේරගන්න පනින උන් වෙන්නති.
    දන් තමයි හරියටම දැක්කේ සීන් එක. ලග ලග move වෙනවා
     
    • Like
    Reactions: Dhanushka.N

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Reddit එකේ යුධ ඔස්ථාර්වරුන්ට අනුව නම් tactics කියලා කියන්නේ, පනින උන්ට රටින් පනින්න පුළුවන් (සාමාන්‍ය ජනයා එක්කම mix වෙලා අදාල war party වල උන්) , තව post war (යුද්දෙන් පස්සේ) crime වලට හෙම ගන්න පුළුවන් ලු, උන් උදාහරණ දෙන්නනේ - ඔය ඊශ්‍රායල් උන් air strike වලින් සිවිල් උන් වැරදිලාවත් මලොත් (කොහොමත් මැරෙනවා නේ large area effected method වලින්) ඒවා war crime වලට දාල history එකේ ඇදගෙන යන්න පුළුවන් ලු, ඒ කියන්නේ එහෙම casualties history එකට වැටෙන එකත් උන්ට ලොකු දෙයක් ලු, ඊශ්‍රායල් උන්ට bad reputation එක යනවා ලෙබනන් උන් හොඳ වෙනවා වගේ සීන් එකක්

    (සිංහලෙන් කියන්න තේරෙන්න නෑ බම් බර ඉන්ග්‍රිස් වචන වලින් reddit ඔස්ථාර්ලා ඕවා ලියන්නේ 🤭 මගේ under developed මොළේට තේරුන විදියට දැම්මේ ඔය 🤗)
     
    • Like
    • Wow
    Reactions: kinkon and reddit

    nikan hari wadunoth ithin israel un iwarai tamai :baffled:

    rocket dekak awith anith paththata flight ekak takeoff karama mawath nikan karakalawala atha ariya wage una., mona reddakda e une kiyala.
    kohomath pena widiyata beirut ekath GAZA ekak karala tamai nathara wenne mun, ithin salli tiyena un Cyprus walata hari paninawath athi,.