LECO ඊ-විදුලි බිල්පත් සේවාව

කිරි වැසියන් මොකද හිතන්නේ ??

  • අලුත් කරමෙට මාරු වෙනවා

    Votes: 44 72.1%
  • පරණ විදියම හොදයි

    Votes: 17 27.9%

  • Total voters
    61

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    CEB e bill එනවද?
    මේකෙන් ගිහිල්ල register වෙන්න පුළුවන්. මුන්ගේ SMS එක නම් ආවා due එක ගැන bt මලාට email ( detailed bill ) එකක් ආවේ නෑ. :baffled:

    https://ebill.ceb.lk/Incognito/EbillRegistration

    CEB branch එකට කතා කරම උන් කියනවා 1987 කතා කරන්න කියලා, 1987 කතා කලාම කියනවා ceb බ්‍රාන්ච් එකට කතා කරන්න කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara

    e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
    ජොබ් නැති කරන කතානෙ හේසාන් කියන්නෙ
    බිල් ලියන එකා මන්නෙන් කොටයි තොට :P
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
    ගෙදර හිටියේ නෑ බන්, ලියන පොර අස්සක ගහලා ගිහිල්ලා වැස්සට bill එක තෙමිලා, එකයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
    eka thama matath thiyena prashne.
    but ceb lath smart meter denawa kiyala mama customer care eken ahuwama kiwwa.
    issara 10k withara unalu meter eka but dan wadi athi branch eken ahanna kiyala thama kiwwe un.
    thama branch gihin ahanna welawak set une na. un smart eka hai kalath gedarata awith balala bila email karaid danna :ROFLMAO::LOL:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    eka thama matath thiyena prashne.
    but ceb lath smart meter denawa kiyala mama customer care eken ahuwama kiwwa.
    issara 10k withara unalu meter eka but dan wadi athi branch eken ahanna kiyala thama kiwwe un.
    thama branch gihin ahanna welawak set une na. un smart eka hai kalath gedarata awith balala bila email karaid danna :ROFLMAO::LOL:
    smart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    eka thama matath thiyena prashne.
    but ceb lath smart meter denawa kiyala mama customer care eken ahuwama kiwwa.
    issara 10k withara unalu meter eka but dan wadi athi branch eken ahanna kiyala thama kiwwe un.
    thama branch gihin ahanna welawak set une na. un smart eka hai kalath gedarata awith balala bila email karaid danna :ROFLMAO::LOL:
    අපේ ගෙදර නම් නිකන්ම හයි කරලා ගියේ digital meter එකක් . ඕකට additional payment එකක් charge උනේ නැහැනේ.

    ජොබ් නැති කරන කතානෙ හේසාන් කියන්නෙ
    බිල් ලියන එකා මන්නෙන් කොටයි තොට :P

    කොටලා විතරක් නෙවෙයි, උලත් තියයි. meter read කරන උන්ට 'හරියට මීටර් කියවනවටත් ' increment එකක් දිලා තිබ්බා නේද? :baffled:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    smart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.
    mama customer care eken ahuwama kiwwe smart meter kiyala. uba kiyanne 10 or higher pay kalama un hai karanne just a digital meter ekak witharai kiyalada? unwa ula thiyanna epai. branch ekata gihinma ahanna wenawa bn. leco un nam free hai kala & working great. ceb nam wikara

    අපේ ගෙදර නම් නිකන්ම හයි කරලා ගියේ digital meter එකක් . ඕකට additional payment එකක් charge උනේ නැහැනේ.
    ah eka thama heshanuth kiwwe. but mata customer care nangi kiwwe smart meter & 10 or higher pay karanna wei kiyala. exact gaana danaganna branch ekata yanna kiwwa. gihinma balanna wenawa bn matath
    ------ Post added on Oct 11, 2022 at 10:22 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    mama customer care eken ahuwama kiwwe smart meter kiyala. uba kiyanne 10 or higher pay kalama un hai karanne just a digital meter ekak witharai kiyalada? unwa ula thiyanna epai. branch ekata gihinma ahanna wenawa bn. leco un nam free hai kala & working great. ceb nam wikara
    මෙහෙ හයි කරලා තියෙනෙන් ගෙදරකට නෙමෙයි. ඉස්සරහ ආරාමේ හයි කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙහෙ හයි කරලා තියෙනෙන් ගෙදරකට නෙමෙයි. ඉස්සරහ ආරාමේ හයි කරලා තියෙන්නේ.
    ඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේද
    ඒක අස්සෙ මක් කරන්න රිංගනවද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    smart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.
    smart denawa.
    app eka emath okkoma update wenwa ..

    habyy thama bill balana eka enawa :lol:
    bill wadi wenaa ktha nm boru.. meter reading wenas une na paran ekath ekka.

    thama ebilling haduwe na lu... haduwama mama update karnmm.
    me ape gedara eka

    IMG-20220901-125240.jpg
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    smart denawa.
    app eka emath okkoma update wenwa ..

    habyy thama bill balana eka enawa :lol:
    bill wadi wenaa ktha nm boru.. meter reading wenas une na paran ekath ekka.

    thama ebilling haduwe na lu... haduwama mama update karnmm.
    me ape gedara eka

    IMG-20220901-125240.jpg
    ammatasiri elane, meter eke leco thibbata oya ceb neda? kiyak gewwada ceb ekata smart meter hai karanna? mata nam kiwwe 10k or up kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    smart denawa.
    app eka emath okkoma update wenwa ..

    habyy thama bill balana eka enawa :lol:
    bill wadi wenaa ktha nm boru.. meter reading wenas une na paran ekath ekka.

    thama ebilling haduwe na lu... haduwama mama update karnmm.
    me ape gedara eka

    IMG-20220901-125240.jpg
    මේ ලෙකෝනෙ බන්. අපි CEB

    හැබැයි ඕක තමා මෙහෙ ආරාමේ තියෙන්නෙත්.
    ------ Post added on Oct 12, 2022 at 9:05 AM

    ඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේද
    ඒක අස්සෙ මක් කරන්න රිංගනවද
    එහෙ රිංගන්න ඕන නෑ. අපේ ගෙදර ඉස්සරහ දොරගාවට ගියාම මීටරේ පේනව.
    ------ Post added on Oct 12, 2022 at 9:06 AM
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ammatasiri elane, meter eke leco thibbata oya ceb neda? kiyak gewwada ceb ekata smart meter hai karanna? mata nam kiwwe 10k or up kiyala
    Leco mchn ... Free dunne
    Mama me thread eke mula damma .. seen eka
    Year ekk wage giya habyy request karala ..
    මේ ලෙකෝනෙ බන්. අපි CEB

    හැබැයි ඕක තමා මෙහෙ ආරාමේ තියෙන්නෙත්.
    ------ Post added on Oct 12, 2022 at 9:05 AM
    Ow leco tama ... Meka...
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ ලෙකෝනෙ බන්. අපි CEB

    හැබැයි ඕක තමා මෙහෙ ආරාමේ තියෙන්නෙත්.
    ------ Post added on Oct 12, 2022 at 9:05 AM

    එහෙ රිංගන්න ඕන නෑ. අපේ ගෙදර ඉස්සරහ දොරගාවට ගියාම මීටරේ පේනව.
    ------ Post added on Oct 12, 2022 at 9:06 AM
    යකෝ අපේ නං මීටරේ ගාවටම ගියත් මීටරේ පේන්නෙ නැහැ 😂
     
    • Wow
    Reactions: Heshan Daminda