මේකෙන් ගිහිල්ල register වෙන්න පුළුවන්. මුන්ගේ SMS එක නම් ආවා due එක ගැන bt මලාට email ( detailed bill ) එකක් ආවේ නෑ.CEB e bill එනවද?

e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.මේකෙන් ගිහිල්ල register වෙන්න පුළුවන්. මුන්ගේ SMS එක නම් ආවා due එක ගැන bt මලාට email ( detailed bill ) එකක් ආවේ නෑ.
https://ebill.ceb.lk/Incognito/EbillRegistration
CEB branch එකට කතා කරම උන් කියනවා 1987 කතා කරන්න කියලා, 1987 කතා කලාම කියනවා ceb බ්‍රාන්ච් එකට කතා කරන්න කියලා.
ජොබ් නැති කරන කතානෙ හේසාන් කියන්නෙe bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.

ගෙදර හිටියේ නෑ බන්, ලියන පොර අස්සක ගහලා ගිහිල්ලා වැස්සට bill එක තෙමිලා, එකයි.e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
eka thama matath thiyena prashne.e bill කෙසේ වෙතත් බිල දීල ගිහිල්ලා දවසකින් දෙකකින් වගේ sms එකකින් නම් බිල එනවා. e-bill කරන එකේ තේරුමක් තියේද බිල ලියන එකා කොහොමත් ගෙදරට ඇවිල්ලා මීටරේ කියවලා එපැයි බිල දෙන්න.
smart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.eka thama matath thiyena prashne.
but ceb lath smart meter denawa kiyala mama customer care eken ahuwama kiwwa.
issara 10k withara unalu meter eka but dan wadi athi branch eken ahanna kiyala thama kiwwe un.
thama branch gihin ahanna welawak set une na. un smart eka hai kalath gedarata awith balala bila email karaid danna![]()
අපේ ගෙදර නම් නිකන්ම හයි කරලා ගියේ digital meter එකක් . ඕකට additional payment එකක් charge උනේ නැහැනේ.eka thama matath thiyena prashne.
but ceb lath smart meter denawa kiyala mama customer care eken ahuwama kiwwa.
issara 10k withara unalu meter eka but dan wadi athi branch eken ahanna kiyala thama kiwwe un.
thama branch gihin ahanna welawak set une na. un smart eka hai kalath gedarata awith balala bila email karaid danna![]()
ජොබ් නැති කරන කතානෙ හේසාන් කියන්නෙ
බිල් ලියන එකා මන්නෙන් කොටයි තොට![]()

mama customer care eken ahuwama kiwwe smart meter kiyala. uba kiyanne 10 or higher pay kalama un hai karanne just a digital meter ekak witharai kiyalada? unwa ula thiyanna epai. branch ekata gihinma ahanna wenawa bn. leco un nam free hai kala & working great. ceb nam wikarasmart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.
ah eka thama heshanuth kiwwe. but mata customer care nangi kiwwe smart meter & 10 or higher pay karanna wei kiyala. exact gaana danaganna branch ekata yanna kiwwa. gihinma balanna wenawa bn matathඅපේ ගෙදර නම් නිකන්ම හයි කරලා ගියේ digital meter එකක් . ඕකට additional payment එකක් charge උනේ නැහැනේ.
මෙහෙ හයි කරලා තියෙනෙන් ගෙදරකට නෙමෙයි. ඉස්සරහ ආරාමේ හයි කරලා තියෙන්නේ.mama customer care eken ahuwama kiwwe smart meter kiyala. uba kiyanne 10 or higher pay kalama un hai karanne just a digital meter ekak witharai kiyalada? unwa ula thiyanna epai. branch ekata gihinma ahanna wenawa bn. leco un nam free hai kala & working great. ceb nam wikara
ඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේදමෙහෙ හයි කරලා තියෙනෙන් ගෙදරකට නෙමෙයි. ඉස්සරහ ආරාමේ හයි කරලා තියෙන්නේ.
machan ubawath ahala thiyenawada ceb un true smart meter reading offer karanawada kiyala? un smart meter eka 10k dila hai kalath manu boi enawada danne na read karannaඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේද
ඒක අස්සෙ මක් කරන්න රිංගනවද
smart denawa.smart එක නෙමෙයිනේ අර නිකන්ම ඩිජිටල් එකක් හයි කරන්නේ දැන්. වෙලාව එහෙම වැටෙන්නේ. පොඩි led ලයිට් එකක් බ්ලින්ක් වෙන්නේ. ඒකට නම් ඇවිල්ලා බලල ලියලා බිල දෙන්නේ.

ammatasiri elane, meter eke leco thibbata oya ceb neda? kiyak gewwada ceb ekata smart meter hai karanna? mata nam kiwwe 10k or up kiyalasmart denawa.
app eka emath okkoma update wenwa ..
habyy thama bill balana eka enawa
bill wadi wenaa ktha nm boru.. meter reading wenas une na paran ekath ekka.
thama ebilling haduwe na lu... haduwama mama update karnmm.
me ape gedara eka
![]()
මේ ලෙකෝනෙ බන්. අපි CEBsmart denawa.
app eka emath okkoma update wenwa ..
habyy thama bill balana eka enawa
bill wadi wenaa ktha nm boru.. meter reading wenas une na paran ekath ekka.
thama ebilling haduwe na lu... haduwama mama update karnmm.
me ape gedara eka
![]()
එහෙ රිංගන්න ඕන නෑ. අපේ ගෙදර ඉස්සරහ දොරගාවට ගියාම මීටරේ පේනව.ඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේද
ඒක අස්සෙ මක් කරන්න රිංගනවද
Leco mchn ... Free dunneammatasiri elane, meter eke leco thibbata oya ceb neda? kiyak gewwada ceb ekata smart meter hai karanna? mata nam kiwwe 10k or up kiyala
Ow leco tama ... Meka...මේ ලෙකෝනෙ බන්. අපි CEB
හැබැයි ඕක තමා මෙහෙ ආරාමේ තියෙන්නෙත්.
------ Post added on Oct 12, 2022 at 9:05 AM
යකෝ අපේ නං මීටරේ ගාවටම ගියත් මීටරේ පේන්නෙ නැහැමේ ලෙකෝනෙ බන්. අපි CEB
හැබැයි ඕක තමා මෙහෙ ආරාමේ තියෙන්නෙත්.
------ Post added on Oct 12, 2022 at 9:05 AM
එහෙ රිංගන්න ඕන නෑ. අපේ ගෙදර ඉස්සරහ දොරගාවට ගියාම මීටරේ පේනව.
------ Post added on Oct 12, 2022 at 9:06 AM