Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
LECO/CEB electronic bill
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]229789[/ATTACH]

මෙක මං ලගදි දැනගත්තෙ, නොදන්න අය ඇති කියල හිතලා නූලක් අරින්න ඕන කියලා හිතුවා.

කොවිඩ් වලින් පස්සෙ හැම මගුලම electroic bill වලට digital දේවල් වලට වෙනස් වෙන්න ගත්තා කියලා හැමෝම දන්න දෙයක් නෙ. මට කාලයක් තිස්සෙ ලයිට් බිල ලියන කෙනා ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට එන එක මහා කරදරයක් වෙලා තිබ්බේ (හරියට ගේට්ටුව වහන්නෙ නෑ). ඕක තාප්පෙට හයි කරන්න ලොකු ගානක් යන නිසා වැඩේ ටිකක් පහු කර කර හිටියා. Web Site එකේ eBilling ගැන දාලා තිබ්බත් මං හිතුවෙ මනු කියවන ඩයල් එක ඇවිල්ලා මීටර් එක රීඩ් කරලා ඒ එන එක email එකකින් හරි SMS එකකින් හරි එනව ඇති කියල.

ඇත්තටම වැඩේ වෙන්නෙ එහෙම නෙව්යි කියලා දැනගත්ත දවසෙම eBill වලට රෙජිස්ටර් උනා.

වැඩේ වෙන්නෙ මෙහෙම. ඔයා මුලින්ම electronic bill වලට රෙජිස්ටර් වෙන්න ඕන ඒකට ඉතිං ගිහිල්ලා ෆෝම් පුරවන්න ඕන (වෙබ් එකෙනුත් පුලුවන්ද මංදා). ඔක්කොම ෆොම් ටික හරි නම් ටික දවසක් ගිහිල්ලා ටීම් එකක් ඇවිල්ලා අලුත් මීටර් එක හයි කරනවා (සිම් එකක් දාලා තියෙනවා කියලා තමා හයි කරන්න ආපු ටීම් එක කිව්වෙ). ඊට පස්සෙ පලවෙනි මාසෙ විතරක් මනු කියවන කෙනා ඇවිල්ලා බලලා යනවා. ඊට පස්සෙ මාසෙ ඉදලා email එකකින් සහ sms එකකින් බිල් එක එනවා. හොදම වැඩේ කියන්නෙ දැනට මේ සර්විස් එකට රෙජිස්ටර් වෙන්න කිසිම ගානක් ගෙවන්න ඕන නෑ.

වත්ත ඇතුලක මීටර් එක තියෙනවනම් සහ මීටර් එක කියවන කෙනා හැමතිස්සෙම එන එක කරදරයක් නම්, මේක තමයි නියම විසදුම.

එහෙනම් ජය

[ATTACH=full]229788[/ATTACH]

[QUOTE="LKMax, post: 29811551, member: 583324"] [CENTER][ATTACH type="full"]229789[/ATTACH] [/CENTER] [SIZE=5]මෙක මං ලගදි දැනගත්තෙ, නොදන්න අය ඇති කියල හිතලා නූලක් අරින්න ඕන කියලා හිතුවා. කොවිඩ් වලින් පස්සෙ හැම මගුලම electroic bill වලට digital දේවල් වලට වෙනස් වෙන්න ගත්තා කියලා හැමෝම දන්න දෙයක් නෙ. මට කාලයක් තිස්සෙ ලයිට් බිල ලියන කෙනා ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට එන එක මහා කරදරයක් වෙලා තිබ්බේ (හරියට ගේට්ටුව වහන්නෙ නෑ). ඕක තාප්පෙට හයි කරන්න ලොකු ගානක් යන නිසා වැඩේ ටිකක් පහු කර කර හිටියා. Web Site එකේ eBilling ගැන දාලා තිබ්බත් මං හිතුවෙ මනු කියවන ඩයල් එක ඇවිල්ලා මීටර් එක රීඩ් කරලා ඒ එන එක email එකකින් හරි SMS එකකින් හරි එනව ඇති කියල. ඇත්තටම වැඩේ වෙන්නෙ එහෙම නෙව්යි කියලා දැනගත්ත දවසෙම eBill වලට රෙජිස්ටර් උනා. වැඩේ වෙන්නෙ මෙහෙම. ඔයා මුලින්ම electronic bill වලට රෙජිස්ටර් වෙන්න ඕන ඒකට ඉතිං ගිහිල්ලා ෆෝම් පුරවන්න ඕන (වෙබ් එකෙනුත් පුලුවන්ද මංදා). ඔක්කොම ෆොම් ටික හරි නම් ටික දවසක් ගිහිල්ලා ටීම් එකක් ඇවිල්ලා අලුත් මීටර් එක හයි කරනවා (සිම් එකක් දාලා තියෙනවා කියලා තමා හයි කරන්න ආපු ටීම් එක කිව්වෙ). ඊට පස්සෙ පලවෙනි මාසෙ විතරක් මනු කියවන කෙනා ඇවිල්ලා බලලා යනවා. ඊට පස්සෙ මාසෙ ඉදලා email එකකින් සහ sms එකකින් බිල් එක එනවා. හොදම වැඩේ කියන්නෙ දැනට මේ සර්විස් එකට රෙජිස්ටර් වෙන්න කිසිම ගානක් ගෙවන්න ඕන නෑ. වත්ත ඇතුලක මීටර් එක තියෙනවනම් සහ මීටර් එක කියවන කෙනා හැමතිස්සෙම එන එක කරදරයක් නම්, මේක තමයි නියම විසදුම. එහෙනම් ජය[/SIZE] [CENTER][ATTACH type="full"]229788[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom