LECO/CEB electronic bill

LKMax

Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    Screenshot_20220731-013812_Facebook (1).jpg

    මෙක මං ලගදි දැනගත්තෙ, නොදන්න අය ඇති කියල හිතලා නූලක් අරින්න ඕන කියලා හිතුවා.

    කොවිඩ් වලින් පස්සෙ හැම මගුලම electroic bill වලට digital දේවල් වලට වෙනස් වෙන්න ගත්තා කියලා හැමෝම දන්න දෙයක් නෙ. මට කාලයක් තිස්සෙ ලයිට් බිල ලියන කෙනා ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට එන එක මහා කරදරයක් වෙලා තිබ්බේ (හරියට ගේට්ටුව වහන්නෙ නෑ). ඕක තාප්පෙට හයි කරන්න ලොකු ගානක් යන නිසා වැඩේ ටිකක් පහු කර කර හිටියා. Web Site එකේ eBilling ගැන දාලා තිබ්බත් මං හිතුවෙ මනු කියවන ඩයල් එක ඇවිල්ලා මීටර් එක රීඩ් කරලා ඒ එන එක email එකකින් හරි SMS එකකින් හරි එනව ඇති කියල.

    ඇත්තටම වැඩේ වෙන්නෙ එහෙම නෙව්යි කියලා දැනගත්ත දවසෙම eBill වලට රෙජිස්ටර් උනා.

    වැඩේ වෙන්නෙ මෙහෙම. ඔයා මුලින්ම electronic bill වලට රෙජිස්ටර් වෙන්න ඕන ඒකට ඉතිං ගිහිල්ලා ෆෝම් පුරවන්න ඕන (වෙබ් එකෙනුත් පුලුවන්ද මංදා). ඔක්කොම ෆොම් ටික හරි නම් ටික දවසක් ගිහිල්ලා ටීම් එකක් ඇවිල්ලා අලුත් මීටර් එක හයි කරනවා (සිම් එකක් දාලා තියෙනවා කියලා තමා හයි කරන්න ආපු ටීම් එක කිව්වෙ). ඊට පස්සෙ පලවෙනි මාසෙ විතරක් මනු කියවන කෙනා ඇවිල්ලා බලලා යනවා. ඊට පස්සෙ මාසෙ ඉදලා email එකකින් සහ sms එකකින් බිල් එක එනවා. හොදම වැඩේ කියන්නෙ දැනට මේ සර්විස් එකට රෙජිස්ටර් වෙන්න කිසිම ගානක් ගෙවන්න ඕන නෑ.

    වත්ත ඇතුලක මීටර් එක තියෙනවනම් සහ මීටර් එක කියවන කෙනා හැමතිස්සෙම එන එක කරදරයක් නම්, මේක තමයි නියම විසදුම.

    එහෙනම් ජය

    meter.jpg
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93

    //ඇත්තටම වැඩේ වෙන්නෙ එහෙම නෙව්යි කියලා දැනගත්ත දවසෙම//
    ඕක දැනගත්ත තැනේ ලින්ක් එකක් දාපන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    God has the Smart Meter. No need for the stupid meter guy to come into the garden anymore!
    It uses a mobile connection and sends the reading back to LECO beginning of every month and the bill comes directly to my app 1st of the month Ponnayo! 😝
    May 14, 2024 at 12:27 AM
     
    • Love
    Reactions: LKMax

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,378
    6,042
    113
    God has the Smart Meter. No need for the stupid meter guy to come into the garden anymore!
    It uses a mobile connection and sends the reading back to LECO beginning of every month and the bill comes directly to my app 1st of the month Ponnayo! 😝
    May 14, 2024 at 12:27 AM
    Bump
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    oyea option eka hondai, habai charge wenne peak/off peak widiyata, busy hour eke rotating speed eka wadi :baffled:
    :baffled: :baffled: :baffled: :baffled:

    nope ..Three phase 30A above walta vithrai eka .. singal phase naha .. oka thibuna nam man gannwa .. man night ne wada karanna

    37799b8e-9ac5-48c6-b8dc-4830493f5111.png

    God has the Smart Meter. No need for the stupid meter guy to come into the garden anymore!
    It uses a mobile connection and sends the reading back to LECO beginning of every month and the bill comes directly to my app 1st of the month Ponnayo! 😝
    May 14, 2024 at 12:27 AM

    oka gathata passe bill eka wadi une ehama naha neda ? :rofl::rofl:
    ------ Post added on May 14, 2024 at 9:22 AM
     
    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    E-bill reg una hinda digital meter ekak set karana ekak wenba ba...un eka wenama yana upgrade ekak wenna oona..

    eBill resgister උන නිසා තමා smart meter එකක් සෙට් කරන්නෙ.

    //ඇත්තටම වැඩේ වෙන්නෙ එහෙම නෙව්යි කියලා දැනගත්ත දවසෙම//
    ඕක දැනගත්ත තැනේ ලින්ක් එකක් දාපන්

    ලිංක් එක දාන්න මට මතක නෑ බං. මං ඕක උන්ගෙනුත් ඇහුවා verify කරන්න.
    ------ Post added on May 14, 2024 at 5:02 PM

    sure neda mekata ?

    mokakda mekata kiyenne ? unge site eke nahne ?
    ------ Post added on May 14, 2024 at 12:25 AM

    මං කරගත්තේ LECO එකෙන්. CEB එකෙත් Free කියලා තමා මට දැනගන්න ලැබුනෙ.
    ------ Post added on May 14, 2024 at 5:03 PM

    oyea option eka hondai, habai charge wenne peak/off peak widiyata, busy hour eke rotating speed eka wadi :baffled:
    :baffled: :baffled: :baffled: :baffled:

    නෑ. Tarrif එක අපිට ඕන එකක් දෙන්න පුලුවන්. Off Peak / Peak එකට යන්නත් පුලුවන්, නැත්නම් Standard Rate එකට යන්නත් පුලුවන්.
    ------ Post added on May 14, 2024 at 5:04 PM

    ebill ගන්න උන්ට මම බද්දක් ගහන්න යෝජනා කරනවා

    නොගන්න උන්ට බද්දක් ගහන්න කියලා මං යෝජනා කරන්වා.
    ------ Post added on May 14, 2024 at 5:05 PM
     
    Last edited: