මේ දවස්වල Leco එකෙන් කස්ටමර්ස් ලට LECO Remote Meter හයි කරගෙන යනවා. හැබැයි මට මේක ගැන ගැටළු කිහිපයක් තියනවා.
1. මේ මීටර්වල බිල් හදන්නේ ඉන්ටර්නෙට් එකෙන්ද ? ඒ කියන්නේ මීටර් රීඩ් කරන්න එන එක්කෙනා ගෙදරට එන්න අවශ්‍යත්වයක් නැතිද . ඉන්ටර්නෙට් එක හරහා LECO Server එකට ගිහින් එතනින් ස්වයන්ක්‍රියව බිල හැදෙනවද ?
2. මෙහෙම ස්වයන්ක්‍රියව බිල් මීටර් සවි කරන එකට මනු කියවන්නෝ විරුද්ද නොවුනා පුදුමයි. ඇයි ඒ
3. එහෙම නැතිනම් මනු කියවන්නා මීටරය ලඟට ඇවිත් ද reading ගන්නේ.