LECO Remote Meter

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,640
    10,517
    113
    44
    Living in an Atom
    මේ දවස්වල Leco එකෙන් කස්ටමර්ස් ලට LECO Remote Meter හයි කරගෙන යනවා. හැබැයි මට මේක ගැන ගැටළු කිහිපයක් තියනවා.

    1. මේ මීටර්වල බිල් හදන්නේ ඉන්ටර්නෙට් එකෙන්ද ? ඒ කියන්නේ මීටර් රීඩ් කරන්න එන එක්කෙනා ගෙදරට එන්න අවශ්‍යත්වයක් නැතිද . ඉන්ටර්නෙට් එක හරහා LECO Server එකට ගිහින් එතනින් ස්වයන්ක්‍රියව බිල හැදෙනවද ?

    2. මෙහෙම ස්වයන්ක්‍රියව බිල් මීටර් සවි කරන එකට මනු කියවන්නෝ විරුද්ද නොවුනා පුදුමයි. ඇයි ඒ

    3. එහෙම නැතිනම් මනු කියවන්නා මීටරය ලඟට ඇවිත් ද reading ගන්නේ.
     
    • Like
    Reactions: DXB2021

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    මේ දවස්වල Leco එකෙන් කස්ටමර්ස් ලට LECO Remote Meter හයි කරගෙන යනවා. හැබැයි මට මේක ගැන ගැටළු කිහිපයක් තියනවා.

    1. මේ මීටර්වල බිල් හදන්නේ ඉන්ටර්නෙට් එකෙන්ද ? ඒ කියන්නේ මීටර් රීඩ් කරන්න එන එක්කෙනා ගෙදරට එන්න අවශ්‍යත්වයක් නැතිද . ඉන්ටර්නෙට් එක හරහා LECO Server එකට ගිහින් එතනින් ස්වයන්ක්‍රියව බිල හැදෙනවද ? YES

    2. මෙහෙම ස්වයන්ක්‍රියව බිල් මීටර් සවි කරන එකට මනු කියවන්නෝ විරුද්ද නොවුනා පුදුමයි. ඇයි ඒ - Dont know

    3. එහෙම නැතිනම් මනු කියවන්නා මීටරය ලඟට ඇවිත් ද reading ගන්නේ. NO
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,673
    10,970
    113
    Nugegoda, Sri Lanka
    මේ දවස්වල Leco එකෙන් කස්ටමර්ස් ලට LECO Remote Meter හයි කරගෙන යනවා. හැබැයි මට මේක ගැන ගැටළු කිහිපයක් තියනවා.

    1. මේ මීටර්වල බිල් හදන්නේ ඉන්ටර්නෙට් එකෙන්ද ? ඒ කියන්නේ මීටර් රීඩ් කරන්න එන එක්කෙනා ගෙදරට එන්න අවශ්‍යත්වයක් නැතිද . ඉන්ටර්නෙට් එක හරහා LECO Server එකට ගිහින් එතනින් ස්වයන්ක්‍රියව බිල හැදෙනවද ?

    2. මෙහෙම ස්වයන්ක්‍රියව බිල් මීටර් සවි කරන එකට මනු කියවන්නෝ විරුද්ද නොවුනා පුදුමයි. ඇයි ඒ

    3. එහෙම නැතිනම් මනු කියවන්නා මීටරය ලඟට ඇවිත් ද reading ගන්නේ.
    1. Enna oninaa Kohomath dan E-Bill ne..
    2. Un wirudda unoth job ekata bye kiyanna wenawa.. LECO is a Proviate company even though owned by CEB.
    3. Mama danna widiyata oke SIM ekak thiyenawa.. Reading eka kelinma LECO ekata yanne..

    Mageth Temp connection eka Permenet karagannayanne.. Kelinma remote Meter karaganna oni..
     
    • Like
    Reactions: DXB2021

    user2024

    Well-known member
  • Jan 15, 2024
    180
    255
    63
    1. Enna oninaa Kohomath dan E-Bill ne..
    2. Un wirudda unoth job ekata bye kiyanna wenawa.. LECO is a Proviate company even though owned by CEB.
    3. Mama danna widiyata oke SIM ekak thiyenawa.. Reading eka kelinma LECO ekata yanne..

    Mageth Temp connection eka Permenet karagannayanne.. Kelinma remote Meter karaganna oni..
    මේ කියල තියන ටික හරි. meter එකේ සිම් එකට payment LECO එකෙන් කරන්නෙ. උන් ඒක head officeම කරනව ඇති. Meter එක read වෙන්නෙ remote. bill එක කොහොමත් SMSනෙ එන්නෙ.
    ඕක දැම්මම My LECO ඇප් එකෙනුත් meter එකේ reading බලාගන්න පුළුවන්
     
    AnuradhaRa

    Well-known member
  • meter(1).jpg
     
    Last edited: