Lecturer Salary in Sri Lanka (HELP!)

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    186
    43
    Goverment Senior Lecturers ලගේ Take Home Salary කෙහොමද බං ලංකාවේ?

    ඔය අස්සේ Visiting Lecturing කරනවනම් Private Uni වල, කොච්චර ඒවගෙන් Earn කරන්න පුලුවන්ද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,106
    4,875
    113
    Goverment Senior Lecturers ලගේ Take Home Salary කෙහොමද බං ලංකාවේ?

    ඔය අස්සේ Visiting Lecturing කරනවනම් Private Uni වල, කොච්චර ඒවගෙන් Earn කරන්න පුලුවන්ද?
    SL G1-> Take Home ~330000
    SL G2-> Take Home ~270000

    Meka itin thamange level eka anuwa, research budget eka anuwa wesa wenawa