LED දැන්වීම් පුවරුවක් සවි කරන්න.
තමාගේ වත්ත ඇතුලේ පාරට කිට්ටුව පාරේ ඉදල අඩි 2ක් වගේ ඇතුලෙන් LED දැන්වීම් පුවරුවක් පාරට පේන විදියට සවි කරන්න බදු ගෙවන්න ඕනෙද?
වර්ග අඩි 1යි ප්‍රමානේ.
නගරේ ඉදල 3.5 කිලෝ මීටර් දුරින් සහ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මිටර බාගයක් ගම ඇතුලේ තැනක.
බදු ගෙවනවා නම් අවුරුද්දට කියක් වෙනවද? ඉක්මනට උදව්වක් දෙන්න.