LED දැල්වෙන කඩුල්ලක වියදම

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    LED දැල්වෙන කඩුල්ලක වියදම

    wicket.jpg


    බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.:shocked:
    මෙම බේල්ස් (bails) වල ඇති විශේෂත්වය වන්නේ දැල්වෙන ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීමය
    මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්.ඊ.ඩී (L.E.D) බල්බවලිනි.


    images


    මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල ‘Zings’ලෙස නම්කර ඇති අතර එය ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ. එහි නිමැවුම්කරු වන බ්‍රොන්ටී එකමන් (Bronte Eckermann) පවසන්නෙ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.

    img13120141200000262595zing1.jpg


    මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

    ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.
    :shocked::shocked::shocked:

    stumps-2141656.jpg


    anju සහෝදරයාගේ මේකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1606260

    හොඳනම් සලකල යන්න
    bump 1ක් දාන්නත් අමතක කරන්න එපා
    :):)
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;16427981 said:
    Mewa maha rajage weda. duppath minissunge salli walin cricket gahanawa
    api karawila kaka badaginne innawa

    maha raja pannala me wage salli nasthi nethi karamu

    උබ බීලද?
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    කලු පූසා;16427981 said:
    Mewa maha rajage weda. duppath minissunge salli walin cricket gahanawa
    api karawila kaka badaginne innawa

    maha raja pannala me wage salli nasthi nethi karamu

    :eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කලු පූසා;16427981 said:
    Mewa maha rajage weda. duppath minissunge salli walin cricket gahanawa
    api karawila kaka badaginne innawa

    maha raja pannala me wage salli nasthi nethi karamu
    3b73b122-9de3-3467-99eb-326bcbe23595
    :lol::lol::lol:
     
    Last edited: