LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු.

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු.

    LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු.


    LED නාම පුවරු නිෂ්පාදනයේදී තවත් වැඩි පුර කතා බහට ලක්වෙන මාතෘකාවක් වන්නේ බල සැපයුම් පරිපථයයි.නාම පුවරුවේ මොඩියුල හා CONTROLLER එක ක්‍රියාත්මක වීමට සුමටනය කල ස්ථාවර 5V විදුලි සැපයුමක් අවශ්‍ය වෙනවා.ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්නේ SMP බල සැපයුමක්.ඒ කියන්නේ සුවිචින් මෝඩ් වර්ගයේ එකක්.එය ට්‍රාන්සිස්ටර් හා IC ඇති සංකීර්ණ පරිපථයක්.එහි මිල ඉහල මට්ටමක තමයි තියෙන්නේ..ඇම්පියර් 20 ක SMP බල සැපයුම් යුනිට් එකක් වසරක වගකීමකුත් එක්ක පිටකොටුවේ නම් රු.2000.00 ක් වෙනවා.ඉතින් LED නාම පුවරු හදන්න පටන් ගන්න අයට ඉහල මිලක් දීලා මේවා මිලදී ගන්න එක තරමක ගැටලුවක්.ඔන්න මම අද ඔබව එම ගැටළු වෙනුත් නිදහස් කරනවා..මම අත්හදා බලා හොයා ගත්තා ඉතා සරලම බල සැපයුම් ඒකකය මේ සඳහා යොදා ගන්න පුළුවන් කියලා.හැබැයි මේක අත්හදා බැලීමට පමණක් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ.දවස පුරාම ක්‍රියාත්මක වන විදිහට මේක දානවනම් තව ටිකක් පරිපථය දියුණු කරන්න ඕනා..ඒ ටික පස්සේ කියන්නම්..එකියුවේ.වැඩි මොඩියුල ගණනක් දාලා ලොකු පුවරුවකට අඩු වියදම් බල සැපයුමක් හදන හැටි.
    තවත් පට්ට ලිපි ගණනාවක් කියවන්න මෙහාට එන්න.
     
    • Like
    Reactions: B.Lalakka

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,855
    113
    ඕක උඹේ බ්ලොග් එකක් නෙ ... අඩුම ගානෙ, සම්පුර්ණ පොස්ට් එක කොපි කරල මෙතන දාල, අන්තිමට උඹේ බ්ලොග් එකේ ලින්ක් එක දැම්මනම් අව්ලක් නෑ. මේක තනිකරම උඹේ සයිට් එක ප්‍රොමෝට් කරල තියෙන්නෙ, මට කියන්න තියෙන්නෙ ..

    SPAM :angry::angry::angry::angry: , ඔන්න උඹට -රෙප් දුන්න .. :angry:
     
    Last edited: