LED බල්බ හදන්න

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගෙදරදිම LED බල්බ් එසැම්බල් කරගන්න පුලුවන් විදියට තියන සෙට් එකක් තියනවාද විකුණනන්න?
    මම දැක්කා තියෙනවා දාලා වෙබ් එකෙත් කොලඹ තියෙනවා කියලා.
    ගන්න තැනක් දන්නවාද?
    එහෙම ඒ පැක් එක අරන් එසැම්බල් කරගත්ත අය ඉන්නවානම් කියන්න.
    ස්තුතියි.

    බම්ප් එකක් දාලා යන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොලබ පලවෙනි හරස් විදියේ ඉලෙක්ට්‍රොනික් ශොප් වල අයිටම් තියනවා මචන්..
    අතුල කියන බිල්ඩින් එකේ තියන ශොප් වල එහෙමත් ගනන් අඩුයි