ගෙදර විදුලි බිල වැඩියි බන්. මම මුළු ගෙදරටම led බල්බ් දාන්න හදන්නේ. පිට කොටුවේ ගොඩක් බල්බ් වර්ග තියෙනවා. මට මේවා ගැන ලොකු දැනුමක් නෑ.
කලින් මේ ජතියේ ඒවා 3ක් පාවිච්චි කරා. විදුලි කොටනකොට 3ම පිච්චුනා. ගත්තු තැනින් හදලා දුන්නා. කොච්චර හැදුවත් ටිකක් කල් යද්දි පිච්චෙනවා. ගාන නම් පොඩ්ඩක් සැරයි.
මේ ජාතිය ගැන නම් දන්නේ නෑ. පිච්චුනොත් හදන්න පුලුවන්ද?
ගාන නම් ශේප්. අනිත් එකට වඩා බගෙට බගයක් වගේ අඩුයි.
මේ දෙකෙන් මොකක්ද හොද ජාතිය?
ජාති දෙකෙන්ම 9W දැම්මොත් කරන්ට් එක වැඩියෙන්ම ඉතුරු කරන්නේ කෝයි එකද?
බම්ප් එකකින් හරි උදව් කරන්න. සලකමි

වොරන්ටි එකක් දුන්න හැබැයි.