LED BULB ප්‍රශ්නයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ගෙදර විදුලි බිල වැඩියි බන්. මම මුළු ගෙදරටම led බල්බ් දාන්න හදන්නේ. පිට කොටුවේ ගොඩක් බල්බ් වර්ග තියෙනවා. මට මේවා ගැන ලොකු දැනුමක් නෑ.

    MXfYbEv.jpg

    කලින් මේ ජතියේ ඒවා 3ක් පාවිච්චි කරා. විදුලි කොටනකොට 3ම පිච්චුනා. ගත්තු තැනින් හදලා දුන්නා. කොච්චර හැදුවත් ටිකක් කල් යද්දි පිච්චෙනවා. ගාන නම් පොඩ්ඩක් සැරයි.

    BIiHTXP.jpg
    EmPGPB0.jpg

    මේ ජාතිය ගැන නම් දන්නේ නෑ. පිච්චුනොත් හදන්න පුලුවන්ද?
    ගාන නම් ශේප්. අනිත් එකට වඩා බගෙට බගයක් වගේ අඩුයි.

    මේ දෙකෙන් මොකක්ද හොද ජාතිය?
    ජාති දෙකෙන්ම 9W දැම්මොත් කරන්ට් එක වැඩියෙන්ම ඉතුරු කරන්නේ කෝයි එකද?

    බම්ප් එකකින් හරි උදව් කරන්න. සලකමි :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Warm white kiyanne kaga eliya cool white eka sudu eliyane dan me warga deka anuwa 9w dammama cool white eke eliya wadida?:nerd:

    Kattiya ganna gana ehemath danna. Man watt9 plastic model eka genawa rs 500 ta warm white eke eliya adui wage cool white 9w ekata wada:dull:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    Warm white kiyanne kaga eliya cool white eka sudu eliyane dan me warga deka anuwa 9w dammama cool white eke eliya wadida?:nerd:

    Kattiya ganna gana ehemath danna. Man watt9 plastic model eka genawa rs 500 ta warm white eke eliya adui wage cool white 9w ekata wada:dull:

    කූල් වයිට් එක ඇහැට හොදයි බන්.
    උබ කොහෙන්ද ගත්තේ? :shocked::shocked: ප්ලාස්ටික් 9W එක පිටකොටුවෙ රුපියල් 200යි. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    LED nam hodai machan..issellama bulbs poddak aran dala check karala balapan..

    එක පාරම 10ක්-15ක් ගෙන්න බන් බැලුවේ. පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    Machan 0.25w led eka ganna apa. Eke podi awlak thiyenawa. Passe visthara dannam bsy ban

    එල. කියපු දේ මට තේරුනේ නෑ. :dull:
    වෙලාවක් ලැබුන වෙලාවක පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න. :)

    bump machan.

    ස්තූතියි මචන්.

    කමෙන්ට කරපු හැමෝටම සැලකුවා
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කූල් වයිට් එක ඇහැට හොදයි බන්.
    උබ කොහෙන්ද ගත්තේ? :shocked::shocked: ප්ලාස්ටික් 9W එක පිටකොටුවෙ රුපියල් 200යි. :dull:
    මං එකක් ගත්ත ඔය උඩ පින්තුරේ තියෙන විදිය. ඒක 650 යි.:( වොරන්ටි එකක් දුන්න හැබැයි.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මං එකක් ගත්ත ඔය උඩ පින්තුරේ තියෙන විදිය. ඒක 650 යි.:( වොරන්ටි එකක් දුන්න හැබැයි.

    අලුමිනියම් සින්ක් එක තියෙන එක පොඩ්ඩක් ගනන් මචන්. ඒක ඒ ගනන් තමයි යන්නේ.

    Mama use karanne LED tama ekama tanakin okoma ganna epa ban...samahara eva hari na ekai..

    උබ ගත්තේ ප්ලාස්ටික් එකද? අලුමිනියම් එකද?
     
    • Like
    Reactions: LHasindu

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    9W නම් කෝක දැම්මත් එකම කරන්ට් එක තමා යන්නෙ... :yes: :yes:
    LED ඉක්මනට පිච්චෙනවනං තමා බාල බඩු වලිං හදනවද දන්නෑ.. :no: :no:
     
    • Like
    Reactions: ruchira55

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අලුමිනියම් සින්ක් එක තියෙන එක පොඩ්ඩක් ගනන් මචන්. ඒක ඒ ගනන් තමයි යන්නේ.
    නෑ බන් ප්ලාස්ටික්. :( හැබැයි මන් කඩ තුනකින් බැලුවා. ඔක්කොම එක ගණන් තිබුනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    9W නම් කෝක දැම්මත් එකම කරන්ට් එක තමා යන්නෙ... :yes: :yes:
    LED ඉක්මනට පිච්චෙනවනං තමා බාල බඩු වලිං හදනවද දන්නෑ.. :no: :no:

    9W කියලා ගහලා තිබ්බට මට ශුවර් නෑ බන්.. ඒකයි ඇහුවේ ;)
    ප්ලාස්ටික කවරේ තියෙන එක ටිකක් හොදයි කියලා මගෙ යලුවෙක් කිව්වා.
     
    • Like
    Reactions: markhaloce
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pl1102513-aluminium_led_bulb_lighting_12w_e27_with_ce_rohs.jpg

    මම දාලා තියෙන්නෙ මේ ජාතියෙ 12w and 5w බල්බ්. 12w එකක් 800ක් විතර වුනා 5w 300ක් විතර වුනා මතක හැටියට. දැන් නම් ගනං අඩු ඇති.

    ඕවගෙ ලෙඩකට එන්නෙ LED පිච්චෙන එක. 1W LED එකක් 30යි. අවුරුදු එකහමාරක් වගේ වෙනවා ඕවා දාලා බල්බ් දෙකක ඔය ලෙඩේ ආවා :)
     
    • Like
    Reactions: ruchira55

    Shan_lak

    Well-known member
  • අලුමිනියම් සින්ක් එක තියෙන එක පොඩ්ඩක් ගනන් මචන්. ඒක ඒ ගනන් තමයි යන්නේ.

    උබ ගත්තේ ප්ලාස්ටික් එකද? අලුමිනියම් එකද?

    Kalin gatte alumiyam eka...habai dan use yaranne plastic set ekak...plastic hodai machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    නෑ බන් ප්ලාස්ටික්. :( හැබැයි මන් කඩ තුනකින් බැලුවා. ඔක්කොම එක ගණන් තිබුනේ.

    උබ කොහෙන්ද ගත්තේ? ගත්තු පලාත අනුව ගනන් වෙනස් වෙනවා. උන්ටත් ප්‍රොෆිට් එකක් තියෙන්නෙ එපැයි. පිට කොටවෙ 200යි උපරිම 300යි.