Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
LED CFL 12V 108 LED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා  පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.

අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක.

මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික

Capsule එකක් රුපියල් 260

LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 4.80 ට දුන්නා )

Total Rs 778

මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා

පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ

PCB එකේ උඩ පෙනුම

PCB ඒක යට පෙනුම

ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.

මේ තියනේ ඉවර වුනු ඒවා දැන් මේ වාගේ කටු එහෙම කපලා හොදට සුද්ද කරලා ගන්න ඊලග වැඩේට.

දැන් ඉතින් හරියටම මේ විදියට රතු සහ කලු Wire දෙකක් අරගන මේ විදියට පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා.

දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා. මුලින්ම PCB එක මේ සුදු පාටින් පෙන්නලා තියන තැනින් විසන්දි කරන්න ඉන් පසු මේ රතු පාට තරු වලින් පෙන්නලා තියනවනේද ඒවා LED වල ධන පාදය පාස්සන්න. ඉන් පසු රතු සහ කලු ඊතල වලින් පෙනෙන තැන් වලට රතු සහ කලු Wire දෙකක් අරගන පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා. මම නම් මෙතැනින් wire දෙකයි එලියට ගතේ

අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.

මම මේකට විදුලිය දුනේ Computer Power Unit එකකින් මේකට ගනේ 0.28 මිලි ඇම්පියර්

Rep Comment Bump දාල යන්න අමතක කරන එපා

[/QUOTE]

මගේ පෙර ලිපි

1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

3.sealed type බටරි අලුත් වැඩිය කරමු

4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

7.කොටු 8 Rep 1000 posts 1750

8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු

[/QUOTE]

[QUOTE="dinumadushan, post: 12985400, member: 242498"] [SIZE="5"]ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා :D පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් :rolleyes:මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.:cool::cool: අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක. මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික Capsule එකක් රුපියල් 260 LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 4.80 ට දුන්නා ) Total Rs 778 මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ [COLOR="Red"]කදාන The Moden LED [/COLOR]එකේ තව තියනවා [COLOR="red"]පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන්[/COLOR] මිල ගණන් වෙනසක් නැහැ [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-OySzWks0a_Y/T_UdTcdzdNI/AAAAAAAAAq4/QWNoBoMr-B8/s640/2012-05-13+11.21.08.jpg[/IMG] [SIZE="5"]PCB එකේ උඩ පෙනුම [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-ELQ2cWa7mn0/T_UhFn6SZtI/AAAAAAAAAsQ/FHjwv5XXhc0/s640/2012-05-13+11.22.53.jpg[/IMG] [SIZE="5"]PCB ඒක යට පෙනුම [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-cENaTKSVQKk/T_UhR-MdMgI/AAAAAAAAAsY/JiArIhK-fds/s640/2012-05-13+11.23.20.jpg[/IMG] [SIZE="5"]ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-1j0EcYWqQLY/T_UdalC2CzI/AAAAAAAAArQ/g1klaocmnfA/s640/2012-05-13+12.59.19.jpg[/IMG] [SIZE="5"]මේ තියනේ ඉවර වුනු ඒවා දැන් මේ වාගේ කටු එහෙම කපලා හොදට සුද්ද කරලා ගන්න ඊලග වැඩේට.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-gRmE5yWd3ks/T_UdctnbKBI/AAAAAAAAArY/uziQgEqpIAc/s640/2012-05-13+12.59.54.jpg[/IMG] [SIZE="5"] දැන් ඉතින් හරියටම මේ විදියට රතු සහ කලු Wire දෙකක් අරගන මේ විදියට පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-SQ2CI6s7moM/T_UdelqIpmI/AAAAAAAAArg/HgB26FeB94o/s640/2012-05-13+13.49.10.jpg[/IMG] [SIZE="5"] දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා. මුලින්ම PCB එක මේ සුදු පාටින් පෙන්නලා තියන තැනින් විසන්දි කරන්න ඉන් පසු මේ රතු පාට තරු වලින් පෙන්නලා තියනවනේද ඒවා LED වල ධන පාදය පාස්සන්න. ඉන් පසු රතු සහ කලු ඊතල වලින් පෙනෙන තැන් වලට රතු සහ කලු Wire දෙකක් අරගන පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා. මම නම් මෙතැනින් wire දෙකයි එලියට ගතේ [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-CNdOb2ce37c/T_VZsWjleCI/AAAAAAAAAsk/Bhh1FOWtprc/s640/Roung.jpg[/IMG] [SIZE="5"]අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-mzjbqEMhMtY/T_Udgmc2_LI/AAAAAAAAAro/3EKdvlrLaPw/s640/2012-05-13+14.26.46.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-NoPLP_yvCZk/T_UdiAwX-XI/AAAAAAAAArw/plMqDo1Bgvg/s640/2012-05-13+14.32.58.jpg[/IMG] [SIZE="5"] මම මේකට විදුලිය දුනේ Computer Power Unit එකකින් මේකට ගනේ 0.28 මිලි ඇම්පියර් [/SIZE] [SIZE="7"]Rep Comment Bump දාල යන්න අමතක කරන එපා:yes::yes:[/SIZE][/QUOTE][/QUOTE] [SIZE="7"]මගේ පෙර ලිපි [/SIZE] 1.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1373585"][SIZE="4"]විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න[/SIZE][/URL] 2.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1376263"][SIZE="4"]LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර[/SIZE] [/URL] 3.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1382494"][SIZE="4"]sealed type බටරි අලුත් වැඩිය කරමු[/SIZE][/URL] 4.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1417109"][SIZE="4"]12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු[/SIZE][/URL] 5.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1424181"][SIZE="4"]LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු[/SIZE][/URL] 6.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1433046"][SIZE="4"]USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම[/SIZE][/URL] 7.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1437213"][SIZE="4"]කොටු 8 Rep 1000 posts 1750[/SIZE][/URL] 8.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1441682"][SIZE="4"]USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ[/SIZE][/URL] 9.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1446500"][SIZE="4"]Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom