LED CFL 12V 108 LED

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා :D පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් :rolleyes:මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.:cool::cool:

    අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක.


    මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික

    Capsule එකක් රුපියල් 260
    LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 4.80 ට දුන්නා )
    Total Rs 778

    මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ


    2012-05-13+11.21.08.jpg


    PCB එකේ උඩ පෙනුම

    2012-05-13+11.22.53.jpg


    PCB ඒක යට පෙනුම

    2012-05-13+11.23.20.jpg


    ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.

    2012-05-13+12.59.19.jpg


    මේ තියනේ ඉවර වුනු ඒවා දැන් මේ වාගේ කටු එහෙම කපලා හොදට සුද්ද කරලා ගන්න ඊලග වැඩේට.

    2012-05-13+12.59.54.jpg



    දැන් ඉතින් හරියටම මේ විදියට රතු සහ කලු Wire දෙකක් අරගන මේ විදියට පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා.


    2012-05-13+13.49.10.jpg



    දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා. මුලින්ම PCB එක මේ සුදු පාටින් පෙන්නලා තියන තැනින් විසන්දි කරන්න ඉන් පසු මේ රතු පාට තරු වලින් පෙන්නලා තියනවනේද ඒවා LED වල ධන පාදය පාස්සන්න. ඉන් පසු රතු සහ කලු ඊතල වලින් පෙනෙන තැන් වලට රතු සහ කලු Wire දෙකක් අරගන පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා. මම නම් මෙතැනින් wire දෙකයි එලියට ගතේ


    Roung.jpg


    අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.

    2012-05-13+14.26.46.jpg


    2012-05-13+14.32.58.jpg



    මම මේකට විදුලිය දුනේ Computer Power Unit එකකින් මේකට ගනේ 0.28 මිලි ඇම්පියර්


    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා:yes::yes:[/QUOTE][/QUOTE]

    මගේ පෙර ලිපි

    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ step down transformer එකක් ඕන වෙන හිනදා යන විදුලිය ඊට වැඩි වෙනවා නෙද ?

    ඕකට lens එක නැති led දැම්මා නං හැම පැත්තටම එලිය විහිදෙනව නෙද ඔයිට වඩා හොඳට ?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Machan meka 230v main current eken weda karanna hadanna barida?
    :rolleyes::rolleyes::rolleyes:

    අනේ අම්මෝ PCB එකේ දීලා තියන විදියට පාස්සල ගන්න එතකොට 230V වැඩ කරනවා ඉට පස්සේ 230 V Circuit එකක් දාගන්න මම මේක 12V වලට හැදුවේ ඉදිරියට එන Solar Project එකට ඔයාලට ඕනා වෙන හින්දා
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචෝ step down transformer එකක් ඕන වෙන හිනදා යන විදුලිය ඊට වැඩි වෙනවා නෙද ?

    ඕකට lens එක නැති led දැම්මා නං හැම පැත්තටම එලිය විහිදෙනව නෙද ඔයිට වඩා හොඳට ?

    මේක ඔරගිනල් එනේ 230 V වලට එක ලගදීම දානවා මගේ වැඩකට තමා 12V වලට හැදුවේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    LED 200 ගානක එකක් තියනවා එක හදලා බලන්න වෙනවා


    නෑ මචන්...ඔය තනි LED එකක් පත්තු කරලා බලද්දි එන එලියට වඩා අඩුයි ඒක හැදුවහම...LED එකේ නියම එලිය එන්නෑ වගේ..ඒ මොකද??
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    නෑ මචන්...ඔය තනි LED එකක් පත්තු කරලා බලද්දි එන එලියට වඩා අඩුයි ඒක හැදුවහම...LED එකේ නියම එලිය එන්නෑ වගේ..ඒ මොකද??

    Drive Circuit එකද දැම්මේ