LED flashlight

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,363
    771
    113
    තොපිට මොකෑ ඒක
    Led flashlight වල බල්බ් (led chip) පාස්සන්න විශේෂ ඊයම් වර්ග තියෙනවද?

    මගේ powerful torch එකක බල්බ් එකක් ගැලවිලා ඊයම් දාලා පාස්සගෙන ආවා. පාස්සගෙන ඇවිල්ලා torch එක දාලා තත්පර 10 පත්තු කරලා තිබ්බේ. දුමක් යනවා දැක්කා බල්බ් එක නිමුනා. බලද්දී අර ඊ යම් ටික ගැලවිලා.

    කොහොමද මේක ගොඩ දාගන්නේ?