Thanks aiyaචාම් විදියට එල්.ඊ.ඩි ලයිට් දාලා තියෙන වාහන ටික නම් ලස්සනයි. +

![]()
මේක නම් පිස්සු හැදෙනවා.. පේන්ට් එක මං හිතන්නෙ මේ දිස්න දෙන්නෙ.. ලයිට් නෙමෙයි..

![]()
Mewata paare yanda deida???

Vinylඅනේ මන්දා.. අවුලක් නැතිව ඇති නේහ්.. ඒක මාර ගතියි බං.. අර ඉස්සර තිබිච්ච දිලිසෙන ස්ටිකර් වගේ.. එළිය වැටෙනකොට පාට පාට වැටෙනවා..

aniwaLankawe giyanan police ballek oya okkoma galawanna kiyanawa
