led sign board help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    8X32 led sign board ඒකක් හදා ගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද Arduino Or Pic සල්ලි වලට කියලා දෙන්න නම් අහන්න එපා (RS 1000 ට 1300):angry:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    umbata mokada macahn oona.. 8 x 32 mokakda seen eka pm ekak dahan udaw karanam satha pahak wath epaa yakoo lankawe ekek diunu wenwam athin hari wiyadam karala karanawa :D
     
    • Like
    Reactions: dinumadushan

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    umbata mokada macahn oona.. 8 x 32 mokakda seen eka pm ekak dahan udaw karanam satha pahak wath epaa yakoo lankawe ekek diunu wenwam athin hari wiyadam karala karanawa :D

    මචන් දැනට 4 y වලට විතර කලින් pic ගැන ටිකක් ඉගන ගත්තා මට දැන් මටක නැහැ:rolleyes: ඒචර මට ඕනා අපේ office ඒකේ අපේ Department එකේ නම 8 x 32 led display ඒකක (8 x 32) ම ඕනේ නැහැ එහාට මෙහාට යනවා හදා ගන්න
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් දැනට 4 y වලට විතර කලින් pic ගැන ටිකක් ඉගන ගත්තා මට දැන් මටක නැහැ:rolleyes: ඒචර මට ඕනා අපේ office ඒකේ අපේ Department එකේ නම 8 x 32 led display ඒකක (8 x 32) ම ඕනේ නැහැ එහාට මෙහාට යනවා හදා ගන්න

    එකට නම් 16x32 එකකුයි කන්ට්‍රෝල් බෝඩ් එකකුයි ගන්න එක ලාබයි මචෝ හදන්න යන වෙලාවත් එක්ක බැලුවහම.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    එකට නම් 16x32 එකකුයි කන්ට්‍රෝල් බෝඩ් එකකුයි ගන්න එක ලාබයි මචෝ හදන්න යන වෙලාවත් එක්ක බැලුවහම.

    ඔව් මචං උබට වචන ටිකක් display කර ගන්න විතරක් නම් ඕන, led panel එකයි control board එකයි අරන් set කරන එක ගොඩක් ලේසියි. :yes:
    (මං හිතුවෙ උඔට ඔන මුල ඉඳන්ම හදන්න කියලා ;))
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    එකට නම් 16x32 එකකුයි කන්ට්‍රෝල් බෝඩ් එකකුයි ගන්න එක ලාබයි මචෝ හදන්න යන වෙලාවත් එක්ක බැලුවහම.

    hadapuwa hariyanne naha apima hadanna one podi competition ekak tiyanawa
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    8X8 led matrix 4 or 5 tibunanam hodatama ethi

    8x8-led-display-dot-matrix-kit-74hc595-for-arduino-328_osrtst1364894998871.jpg
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මේවගේ එකක් මුල ඉදන් හදාගන්න විදිහ කාටහරි දන්නා පුලුවන්නම් මාර වටිනවා