Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LED sign board ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LED sign boards දැකලා ඇතිනෙ කට්ටිය, කඩ වල නාම පුවරු විදහට, බස් වල ඒහෙම තියෙන්නේ. මට ඒවා ගැන ගැටලු ටිකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවෙන අනෙක් අයටත් වැදගත් වෙයි.

1. මේවායෙ තියෙන වචන වෙනස් කරන්නේ කොහොමද? micro-controller එක අලුතෙන් programme කරනවද? නැත්නම් ඒට වඩා ලේසි ක්‍රමයක් (key board එකකින් හෝ පරිගණකය හරහා) තියෙනවද ?

2. එක එක සිංහල fonts දාන්නෙ කොහොමද? වචන ටික image එකක් විදියටද දාන්නෙ? image එකක් විදියට නම් micro-controller වල memory ඇතිද ? තියෙන්නේ 1kb- 4kb වගේනෙ.

3. දාලා තියෙන වචන animate වෙන්න හදන්නෙ කොහොමද?

4. video display වල led ගොඩක් භාවිතා වෙනවානෙ.(එක led එකකට input තුනකුත් එනවානෙ RGB වලට) මේ ඔක්කොම control කරන්න තරම් micro-controller එකක speed එක ඇතිද?

දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.

[QUOTE="knight11, post: 14912940, member: 359178"] LED sign boards දැකලා ඇතිනෙ කට්ටිය:yes:, කඩ වල නාම පුවරු විදහට, බස් වල ඒහෙම තියෙන්නේ. මට ඒවා ගැන ගැටලු ටිකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවෙන අනෙක් අයටත් වැදගත් වෙයි.:D;) 1. මේවායෙ තියෙන වචන වෙනස් කරන්නේ කොහොමද? micro-controller එක අලුතෙන් programme කරනවද? නැත්නම් ඒට වඩා ලේසි ක්‍රමයක් (key board එකකින් හෝ පරිගණකය හරහා) තියෙනවද ? 2. එක එක සිංහල fonts දාන්නෙ කොහොමද? වචන ටික image එකක් විදියටද දාන්නෙ? image එකක් විදියට නම් micro-controller වල memory ඇතිද ? තියෙන්නේ 1kb- 4kb වගේනෙ. 3. දාලා තියෙන වචන animate වෙන්න හදන්නෙ කොහොමද? 4. video display වල led ගොඩක් භාවිතා වෙනවානෙ.(එක led එකකට input තුනකුත් එනවානෙ RGB වලට) මේ ඔක්කොම control කරන්න තරම් micro-controller එකක speed එක ඇතිද? දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. ;);):yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom