LED sign boards දැකලා ඇතිනෙ කට්ටිය
, කඩ වල නාම පුවරු විදහට, බස් වල ඒහෙම තියෙන්නේ. මට ඒවා ගැන ගැටලු ටිකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවෙන අනෙක් අයටත් වැදගත් වෙයි.

1. මේවායෙ තියෙන වචන වෙනස් කරන්නේ කොහොමද? micro-controller එක අලුතෙන් programme කරනවද? නැත්නම් ඒට වඩා ලේසි ක්‍රමයක් (key board එකකින් හෝ පරිගණකය හරහා) තියෙනවද ?
2. එක එක සිංහල fonts දාන්නෙ කොහොමද? වචන ටික image එකක් විදියටද දාන්නෙ? image එකක් විදියට නම් micro-controller වල memory ඇතිද ? තියෙන්නේ 1kb- 4kb වගේනෙ.
3. දාලා තියෙන වචන animate වෙන්න හදන්නෙ කොහොමද?
4. video display වල led ගොඩක් භාවිතා වෙනවානෙ.(එක led එකකට input තුනකුත් එනවානෙ RGB වලට) මේ ඔක්කොම control කරන්න තරම් micro-controller එකක speed එක ඇතිද?
දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.