Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED SMART TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න.

4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ.

TV එක සහ බලන තැන අතර පරතරය ප්රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා

නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android TV එකකට යන්න එපා. වෙන ප්රශ්ණයක් නෙමේ, Android TV වල boot time එක වැඩි. නමුත් power connect වෙලා තියනකල් තත්පරයක් ඇතුලත TV එක ON වෙනවා. Slow නෑ.

Display quality එක ගැන හිතනවා නම් LG OLED එකකට යන්න. ඒක තමයි දැනට එන හොඳම display එක. අනිත් එකක් වත් LED display නෙමේ.

නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ.

Stability ගැන සහ updates ගැන හිතනවා නම් Samsung QLED වගේ එකක් බලන්න. Tizen OS එක ඒන්නේ. සෑහෙන fast, සෑහෙන stable

Apps support එක ගැන හිතනවා නම් Android TV එකකට යන්න. කොටින්ම VPN පවා තියෙනවා. නමුත් සෑම Android app එකක්ම TV platform ඒකට support කරන්නේ නෑ තාම.

LG webOS වල apps support එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒ ගැන හිතනවා නම LG ගන්න එපා.

අද කාලේ එන TV වල හොඳ audio quality එකක් නෑ. හරියට සද්දේ අහන්න නම් soundbar and subwoofer එකක් ගන්න උත්සාහ කරන්න

ලාබ ම විසඳුමක් ගැන හිතනවා නම්, සරළ TV එකක් අරන්, හොඳ Android හරි Roku හරි TV box එකක් ගන්න. Nvidia Shield TV තමයි හොඳම.

[QUOTE="vpsupun, post: 26320831, member: 11705"] [SIZE=4]මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න. [/SIZE] [LIST=1] [*][SIZE=4]4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ. [/SIZE] [*][SIZE=4]TV එක සහ බලන තැන අතර පරතරය ප්රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා[/SIZE] [*][SIZE=4]නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android TV එකකට යන්න එපා. වෙන ප්රශ්ණයක් නෙමේ, Android TV වල boot time එක වැඩි. නමුත් power connect වෙලා තියනකල් තත්පරයක් ඇතුලත TV එක ON වෙනවා. Slow නෑ. [/SIZE] [*][SIZE=4]Display quality එක ගැන හිතනවා නම් LG OLED එකකට යන්න. ඒක තමයි දැනට එන හොඳම display එක. අනිත් එකක් වත් LED display නෙමේ. [/SIZE] [*][SIZE=4]නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ. [/SIZE] [*][SIZE=4]Stability ගැන සහ updates ගැන හිතනවා නම් Samsung QLED වගේ එකක් බලන්න. Tizen OS එක ඒන්නේ. සෑහෙන fast, සෑහෙන stable[/SIZE] [*][SIZE=4]Apps support එක ගැන හිතනවා නම් Android TV එකකට යන්න. කොටින්ම VPN පවා තියෙනවා. නමුත් සෑම Android app එකක්ම TV platform ඒකට support කරන්නේ නෑ තාම. [/SIZE] [*][SIZE=4]LG webOS වල apps support එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒ ගැන හිතනවා නම LG ගන්න එපා. [/SIZE] [*][SIZE=4]අද කාලේ එන TV වල හොඳ audio quality එකක් නෑ. හරියට සද්දේ අහන්න නම් soundbar and subwoofer එකක් ගන්න උත්සාහ කරන්න [/SIZE] [*][SIZE=4]ලාබ ම විසඳුමක් ගැන හිතනවා නම්, සරළ TV එකක් අරන්, හොඳ Android හරි Roku හරි TV box එකක් ගන්න. Nvidia Shield TV තමයි හොඳම. [/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom