Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED SMART TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4K contents නම් එනවා තමා, නමුත් හොඳ 4K movie එකක් 15Gb+ වගේ වෙනවා. 10bit නම් තවත් තඩි වෙනවා. ලංකාවේ unlimited internet තියෙනවා නම් අවුලක් නෑ. නැත්නම් yts වගේ site වලින් ගන්න, සෑහෙන lossy compress කරලා තියෙන 4K movies වලට වඩා 1080p ඒවා හොඳයි.

Sony Android TV වල heavy 4K movies stuck වෙන එක සෑහෙන common ප්‍රශ්ණයක්. මේක විසඳන්න මම උන්ගේ Engineering team එක වෙනකල් case එක ගෙනිච්චා. පස්සේ උන් confirm කලා, ඒක resource limitation issue එකක් කියලා. ඔය ප්‍රශ්ණය A9G එකේ ඇරෙන්න අනිත් හැම model එකකම වගේ එනවා.

මමත් අන්තිමට ඒ ප්‍රශ්ණය අල්ලලා දාලා, plex වලට මාරු උනා. Kodi වලට වඩා මම කැමතියි Plex එකට. එහෙම බලනකොට අර ප්‍රශ්ණය එන්නේ නෑ.

පහල තියෙන්නේ සාමාන්‍යයෙන් මම බාන ෆයිල් වල ප්‍රමාණය. Lord of the rings එක movie එකත් දෙකට කඩලා ඔතන තියෙන්නේ. ඔය වගේ heavy files decode කරන්න සෑහෙන CPU & RAM ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

[ATTACH=full]121066[/ATTACH]

මමත් දැනට පාවිච්චි කරන්නේ Sony sounbar සහ Subwoofer. Audio quality එක පට්ට. 4K pass-through එහෙමත් supported. නමුත් ආසාව තියෙන්නේ Sonos එකකට යන්න. නමුත් තාම බජට් නෑ බං.

------ Post added on [DATETIME="UT"]1618940885[/DATETIME]

[QUOTE="vpsupun, post: 26321066, member: 11705"] 4K contents නම් එනවා තමා, නමුත් හොඳ 4K movie එකක් 15Gb+ වගේ වෙනවා. 10bit නම් තවත් තඩි වෙනවා. ලංකාවේ unlimited internet තියෙනවා නම් අවුලක් නෑ. නැත්නම් yts වගේ site වලින් ගන්න, සෑහෙන [B]lossy [/B]compress කරලා තියෙන 4K movies වලට වඩා 1080p ඒවා හොඳයි. Sony Android TV වල heavy 4K movies stuck වෙන එක සෑහෙන common ප්‍රශ්ණයක්. මේක විසඳන්න මම උන්ගේ Engineering team එක වෙනකල් case එක ගෙනිච්චා. පස්සේ උන් confirm කලා, ඒක resource limitation issue එකක් කියලා. ඔය ප්‍රශ්ණය A9G එකේ ඇරෙන්න අනිත් හැම model එකකම වගේ එනවා. මමත් අන්තිමට ඒ ප්‍රශ්ණය අල්ලලා දාලා, plex වලට මාරු උනා. Kodi වලට වඩා මම කැමතියි Plex එකට. එහෙම බලනකොට අර ප්‍රශ්ණය එන්නේ නෑ. පහල තියෙන්නේ සාමාන්‍යයෙන් මම බාන ෆයිල් වල ප්‍රමාණය. Lord of the rings එක movie එකත් දෙකට කඩලා ඔතන තියෙන්නේ. ඔය වගේ heavy files decode කරන්න සෑහෙන CPU & RAM ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. [ATTACH type="full"]121066[/ATTACH] [HR][/HR] [SIZE=4]මමත් දැනට පාවිච්චි කරන්නේ Sony sounbar සහ Subwoofer. Audio quality එක පට්ට. 4K pass-through එහෙමත් supported. නමුත් ආසාව තියෙන්නේ Sonos එකකට යන්න. නමුත් තාම බජට් නෑ බං.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1618940885[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom