LED T Shirt

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    LED T Shirt
    ========
    Lights Sync with Sound
    Water proof
    100% Cotton
    Logo can be customized.

    Now available.

    Call now - 0777 726 534 / 0722 982 982

    image.jpeg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela.mata undergarment ekak ooone night rider circuit eka widihata led paththu wena :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා හොඳයි සංගීතයක් බලන්න යනකොට එහෙම ඇඳන් යන්න.. නැතුව නිකන් රෑකට පාරෙ ඇඳන් ගියොත් පිටසක්වල ජීවියෙක් කියලා හිතලා තොට ගහයි මැරෙනකන්..:(

    මං ගාවත් එකක් කියෙනවා.. ඔය EQ තියෙන ශර්ට් එක..:)

    හෝඳන්න පුළුවන්.. ඔය කෑල්ල ගලවලා..:) බැටරි සෙට් එක තියෙනවා ඇතුලින් පොකට් එකක් හදලා ඒක ඇතුලෙ දාලා..:lol: ඒක එල්ලෙනවා ඇටදෙක වගේ..:growl: