LED TV තුනක් තිබේ

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා මන් ටැලිවිසන් එකක් ගන්න හිතුව එකට මට ඔප්සන් තුනක් තියෙනවා මගේ බජට් එකට මේ තුනෙන් වඩාත් හොද එක දන්නා කෙනෙක් මට පෙන්වා දෙන්නකෝ...

    32 Inch LG - 32LB6520
    3D TV
    Full HD 1080p
    Hdmi x 3
    USB Movie x 3
    Smart TV
    Built in WiFi
    LB650V-TA_medium_00.jpg

    Link

    42 Inch LG UB820T
    ULTRA HD 4K
    Resolution 3840 x 2160
    LAN Port
    Smart TV
    USB x2
    HDMI x3

    UB830V-ZG_medium_01_02.jpg

    Toshiba 40" TL868 SMART 3D LED TV
    Full HD 1080p
    3D-ready
    Smart TV
    Panel Resolution : 1920 x 1080

    40TL868-cat-image_250x250.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගෙත් තියෙන්නේ Sony Bravia 40" 3D TV එකක්.
    අවුරුදු 3කට වැඩියි අරං. තාම බැලුවේ TV එක ගද්දී නොමිලේ දෙන 3D ෆිල්ම් 3 විතරයි.
    අවුරුද්දට නෑදෑයෙක් ආවම 3D පෙන්නනවා. එච්චරයි.
    3D TV එකක් ගත්තට බලන්නේ මොනවද?

    Dish TV HD Receiver රිසීවර් එකක් තියන නිසා බ්ලූරේ ප්ලේයර් එකෙන් වැඩකුත් නෑ මට.
    ඒකේ Full HD ෆිල්ම් චැනල් 6ක් තියනවා HBO එක්ක.
    අනික තමා Ultra HDත් වැඩක් නෑ. උඹ ඕක අරං මොනා බලන්නද?

    අනික තමා 3D TV එකක් ගන්නවා නම් අඟල් 50කවත් එකක් ගනින්.
    අඟල් 32ක් වගේ හුංඩුවක 3D බැලුවට වැඩක් නෑ. උඹ බලලම කියපන්කෝ.

    ඒ නිසා මගේ උපදේස නම් අඟල් 40ක Full HD එකක් ගනින්.
    බොරුවට සල්ලි නාස්ති කරන්න එපා. තේරුමක් නෑ.
    බ්ලූරේ ප්ලේයර් එකක් ගන්නත් එපා. හොරාට ඉංදියන් ඩිෂ් TV HD රිසීවර් එකකුත් ගනින් ඒ සල්ලි වලට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol::yes:

    මිනිස්සු රැල්ලට ගන්නෙ UHD, 3D TV, Smart TV. ඔය මොක ගත්තත් Dialog TV හරි Peo TV හරි අටවගෙන SD Channels බලන්නෙ අන්තිමට :rofl:
     
    magamman

    Member
    Nov 10, 2011
    24
    0
    1
    කව්රු හරි ඩුබායි ඉන්නවනම් ගෙන්නගනින් මචං 42 Inch LG UB820T එක රුපියල් 63000ක් වගේ වෙන්නේ Wold Wide Warranty එකත් එක්කම මේ දවස් වල මගේ යාලුවෙක් ගෙනාවා. මෙහේ LG company එක තියන නිසා අවුලක් නෑ එහේ මොකක් හරි OFFER එකක් තියනවා මේ දවස් වල
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Toshiba ganna epa. LG deka hodai
    yes machan

    Toshiba TV ganna epa ban awul :dull:
    aa ehemada thanks for the info

    42 Inch LG UB820T
    ULTRA HD 4K
    Resolution 3840 x 2160
    LAN Port
    Smart TV
    USB x2
    HDMI x3
    :):)

    මගෙත් තියෙන්නේ Sony Bravia 40" 3D TV එකක්.
    අවුරුදු 3කට වැඩියි අරං. තාම බැලුවේ TV එක ගද්දී නොමිලේ දෙන 3D ෆිල්ම් 3 විතරයි.
    අවුරුද්දට නෑදෑයෙක් ආවම 3D පෙන්නනවා. එච්චරයි.
    3D TV එකක් ගත්තට බලන්නේ මොනවද?

    Dish TV HD Receiver රිසීවර් එකක් තියන නිසා බ්ලූරේ ප්ලේයර් එකෙන් වැඩකුත් නෑ මට.
    ඒකේ Full HD ෆිල්ම් චැනල් 6ක් තියනවා HBO එක්ක.
    අනික තමා Ultra HDත් වැඩක් නෑ. උඹ ඕක අරං මොනා බලන්නද?

    අනික තමා 3D TV එකක් ගන්නවා නම් අඟල් 50කවත් එකක් ගනින්.
    අඟල් 32ක් වගේ හුංඩුවක 3D බැලුවට වැඩක් නෑ. උඹ බලලම කියපන්කෝ.

    ඒ නිසා මගේ උපදේස නම් අඟල් 40ක Full HD එකක් ගනින්.
    බොරුවට සල්ලි නාස්ති කරන්න එපා. තේරුමක් නෑ.
    බ්ලූරේ ප්ලේයර් එකක් ගන්නත් එපා. හොරාට ඉංදියන් ඩිෂ් TV HD රිසීවර් එකකුත් ගනින් ඒ සල්ලි වලට
    godak hoda wistharayak thanks machan
    eeka thamai math beluwe 3D therumak ne kiyala mokada 3d films nane godak balanna
    man hithuwe Ultra HD films download karanna :sorry:
    habai ultra HD tiynawada danne na:lol:

    පැටියා;18646258 said:
    :lol::yes:

    මිනිස්සු රැල්ලට ගන්නෙ UHD, 3D TV, Smart TV. ඔය මොක ගත්තත් Dialog TV හරි Peo TV හරි අටවගෙන SD Channels බලන්නෙ අන්තිමට :rofl:
    ehemawat balanna welawak na ban mata :lol:

    කව්රු හරි ඩුබායි ඉන්නවනම් ගෙන්නගනින් මචං 42 Inch LG UB820T එක රුපියල් 63000ක් වගේ වෙන්නේ Wold Wide Warranty එකත් එක්කම මේ දවස් වල මගේ යාලුවෙක් ගෙනාවා. මෙහේ LG company එක තියන නිසා අවුලක් නෑ එහේ මොකක් හරි OFFER එකක් තියනවා මේ දවස් වල
    Gulf warranty eka lankawen beri wei ban claim karanna ehema karapu kenek innawada danne ne. :no:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මගෙත් තියෙන්නේ Sony Bravia 40" 3D TV එකක්.
    අවුරුදු 3කට වැඩියි අරං. තාම බැලුවේ TV එක ගද්දී නොමිලේ දෙන 3D ෆිල්ම් 3 විතරයි.
    අවුරුද්දට නෑදෑයෙක් ආවම 3D පෙන්නනවා. එච්චරයි.
    3D TV එකක් ගත්තට බලන්නේ මොනවද?

    Dish TV HD Receiver රිසීවර් එකක් තියන නිසා බ්ලූරේ ප්ලේයර් එකෙන් වැඩකුත් නෑ මට.
    ඒකේ Full HD ෆිල්ම් චැනල් 6ක් තියනවා HBO එක්ක.
    අනික තමා Ultra HDත් වැඩක් නෑ. උඹ ඕක අරං මොනා බලන්නද?

    අනික තමා 3D TV එකක් ගන්නවා නම් අඟල් 50කවත් එකක් ගනින්.
    අඟල් 32ක් වගේ හුංඩුවක 3D බැලුවට වැඩක් නෑ. උඹ බලලම කියපන්කෝ.

    ඒ නිසා මගේ උපදේස නම් අඟල් 40ක Full HD එකක් ගනින්.
    බොරුවට සල්ලි නාස්ති කරන්න එපා. තේරුමක් නෑ.
    බ්ලූරේ ප්ලේයර් එකක් ගන්නත් එපා. හොරාට ඉංදියන් ඩිෂ් TV HD රිසීවර් එකකුත් ගනින් ඒ සල්ලි වලට
    machoo kohenda dish tv hd eka gatte price ekka wistara dapanko