machoo kohenda dish tv hd eka gatte price ekka wistara dapanko
මගේ HD රිසීවරෙත් ගෙනාවේ UAE වලින්.
ලංකාවෙත් තියනවා. පිටකොටුවෙන් හොයාගන්න බැරිවෙන එකක් නෑ
Full HD Film චැනල් 6ක් තියනවා (චැනල් 4 ක 5.1 සවුන්ඩ් තියනවා)
Movies Now HD
Zee Studio HD
Star Movies HD
HBO Defined HD
HBO Hits HD
Star World HD
මේ ඇඩ් එකේ නම් HD Receiver එක 12,000 යි
(With HDMI Cable + Remote + 65cm Dish Antenna + Monoblock LNB + Antenna Wire)
http://siyalla.lk/dishtv-truhd-plus-connection-colombo-09-2
.
Last edited:

ඔය කණ්ණාඩි දාගෙන ගොඩක් වෙලා බලන් ඉන්නත් අමරුයි එපා වෙනවා.

