LED TV help...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    tv ekak thiyanawa dark screen on wenawa, torch ekak screen ekata gahala baluwa display eke icons ehema animate wenawa penawa, meke backlight gihin da?
     
    • Like
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලොකු ගානක් යන එකක් නැහැ. අපේ එකක් ඔහොම බැක් ලයිට් ගිහිල්ලා හදන්න ගියේ රුපියල් 7,000 ක් වගේ. ඔක්කොම ලයිට් මාරු කරන්න ඕනි නැද්ද කොහෙද. පිච්චිලා තියෙන ලයිට් විතරක් දාන්න පුළුවන්.